ප්‍රවෘත්ති - ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශනය

විකිපීඩියා වෙතින්

ගුවන් විදුලි ප්‍රවෘත්ති රූපවාහනි ප්‍රවෘත්ති වලට සමාන වන අතර එකම වෙනස එය ගුවන් විදුලියකින් ප්‍රචාරණය වීම පමණ එය දෘශ්‍ය අංශයට වඩා ශ්‍රව්‍ය පිළිබදව සැලකෙන්නේ යොමු කරයි. වාර්තා කරුවන් ශබ්ද පටිගත කරන අතර ඒවා ගුවන් විදුලය හරහා ප්‍රචාරය කරයි. රූපවාහිනියට වඩා සිඝ්‍රයෙන් ගුවන් විදුලයේ පුවත් අලුත් වේ. සාමාන්‍යෙන් පැයකට වරක් හෝ දේවරක්.


බොහෝ ගුවන් විදුල විකාශන වල ප්‍රවෘත්ති විකාශනයට මිනිත්තු 0-06 දක්වා දිවෙයි. සමහර විකාශන මුළු මිනිත්තු හයම තමන් නිපදවා ගන්නා අතර සමහරුන් ජාලාත්මක විකාශකන් අරභා මිනිත්තු දෙකක හෝ තුනක දේශිය ප්‍රවෘත්ති ප්‍රකාශයක් සිදු කරයි. බොහෝ විට වෙළද දැන්වීම් සහ කාලගුණය සදහාද මෙයන් යම් කලායක් භාවිතා වේ. විශාල නගරවල නම් වාහන තද බදය පිළිබඳව වාර්තාද ඇතුලත්ව ඇත. සමහර විකාශනයන් කාර්ය බහුල පැය වලදී පමණක් වාහන තද බදය වාර්තා කරන අතර තවත් සමහරු දවස පුරා වාර්තා කරයි.