ප්‍රවෘත්ති විකාශනය සමාජ බලපෑම්

විකිපීඩියා වෙතින්
 ජනමාධ්‍ය වේදනයේ සහ විකාශනනයේ දියුනුවත් සමග කාලය සහ අවකාශනය  එකනෙකාගේ වෙන්ව ඇත. අවකාශයේ දුරස්වීමට ෙභෟතික දුර අදාල නොවේ. කිසිදු ප්‍රමාණයකන් තොරව දිගුකර තොරතුරු හොවමාරු කල හැක. 


විකාශන ,විශේෂයෙන් ප්‍රත්ති විකාශනනය අප බොහෝ පුද්ගලයින් අදහස්,රැකියාවෙන් ගැන දැරූ අදහස් වෙන් කර ඇත. එක් කාලයකදී දේශපාලනය නායමතවය සහ බලය මගින් ජනයා විශ්මිතයට පත් වුවද අද ඔවුන්ගේ ක්‍රියා සහ තිරන වාර්තාගතව විකාශනය වන නිසා මහජනනයා ඔවුන්ගේ වැරදි හදුනාගෙන ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයන් ලෙස දකි. රූපවාහිනිය අද අප විශ්මය අඩු කරන අතර දේශපාපතමියන්ගේ ආත්ම සම්මානනයද අඩු කරයි. කේථාවක් පවත්වන විට ඔවුන්ගේ උද්ෙවියගය සහ හවුල් බව අපට දැක ගත හැක.