ප්‍රවර්ගය:රෝමානු අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්

මෙම ප්‍රවර්ගය යොමුව ඇත්තේ රෝමානු ඉතිහාසයෙහි යුගයක් වන රෝමානු අධිරාජ්‍යය වෙතය ( ප්‍රවර්ගය: රෝමානු රාජධානිය සහ ප්‍රවර්ගය: රෝමානු ජනරජය වෙත මෙම ප්‍රවර්ගය අවධානය යොමු නොකරයි); එය වෙතින් ආවරණය වන්නේ ක්‍රිපූ පළමුවන සියවසෙහි අවසන් භාගයෙහි සිට බටහිර රෝමානු අධිරාජ්‍යයෙහි බිඳ වැටීම සිදු වූ ක්‍රිව 476 දක්වා කාල සීමාවෙහි සියවස් වෙයි.

මෙහි හමු නොවන විෂය ක්ෂේත්‍රයන් සඳහා - ඒවා රෝමානු ජනරජය හා සමගින් සමපාත වන බැවින් - නිද. ආර්ථිකය, භූගෝලය සහ නීතිය: ප්‍රවර්ගය: පුරාතන රෝමය බලන්න.

නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය සඳහා, ප්‍රවර්ගය: බයිසැන්ටියානු අධිරාජ්‍යය බලන්න.

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු වන්නේ පහත දැක්වෙන උපප්‍රවර්ගය පමණි.