ප්‍රවර්ගය:භාෂා නිරූපක සැකිලි
![]() |
|
මේවා පුස්තක නාමාවලියක අනුපදයක්, ආශ්‍රයක්, හෝ බැඳියක් විසින් භාෂාවක් දැක්වීමට භාවිතා කරන සැකිලි වෙති. ISO 639-2 කේත ලැයිස්තුටවහි "Alpha-2" කීරුවෙහි දක්නට ඇති සුදුසු භාෂා කේතය xx වෙත ආදේශ කරමින් මේවා {{xx icon}} ලෙසින් ලිපි වල භාවිතා කරන්න.
සටහන්[සංස්කරණය]
- භාෂා කේත සැම විටම රටේ කේත ම නොවෙති (ISO 3166-1 කේත ලැයිස්තුව බලන්න).
- මෙම සැකිල්ලේ කේත භාවිතා කරන පිටු සමහරවිට අයෝග්‍ය ලෙසින් මෙහි දැක්වනු ලැබිය හැක. එයින් ගම්‍යමාන වන්නේ <noinclude> ටැගය භාවිතයෙන් වසනය නොකල ප්‍රවර්ග ටැගයක් සහිත සැකිල්ලක් ඔවුන් භාවිතා කරන බවයි. ප්‍රවර්ග ටැග පළවිය යුත්තේ <noinclude>[[ප්‍රවර්ගය:භාෂා නිරූපක|xx]]</noinclude> ලෙසිනි.
- සියළු සැකිලි {{භාෂානිරූපකය}} හි දරුවන් විය යුතු වන්නේ, මාදිලි ප්‍රභේද්‍යයන් එක් තැනෙකින් ජනිත විය හැකි නිසාවෙන් පහසුවෙන් සංගතතාවය පවත්වා ගෙන යා හැකි බැවිනි.
- නිවැරැදි ස්ථාපනය හා අනෙකුත් විස්තර සඳහා, කරුණාකර රචනාකරණයේ අත්පොතෙහි විදේශ-භාෂා අඩවි වලට සබැඳි ඇතිකරලීමට මාර්ගෝපදේශ පරිශීලනය කරන්න.
- ව්‍යවහාරයේදී, සාවද්‍ය සහ ප්‍රලේඛනය නොකල {{xx}} භාවිතය විසින් සමහරවිට {{xx icon}} ලෙසින් ප්‍රදර්ශනය කිරීම ජනිත කරන්නේ, {{xx}} යන්න වෙනයම් ආකාරයකට අර්ථ ගන්නවා නොසිටි තාක් කල්ය; මෙම භාවිතය විකිපීඩියාව තුල දක්නට ඇතත්, එය පූර්වයට බල පැවැත්වෙන අයුරින් සාවද්‍ය වන්නේ {{xx}} යන නව සැකිල්ලක් තැනූ කල්හීය. නිදසුනක් වශයෙන්, 2011 වන විට {{es නිරූපකය}} (ස්පාඤ්ඤ) සහ {{es}} (ස්පාඤ්ඤ) යන දෙකම විසින් එකම ප්‍රතිඵලය ගෙන දුනි (ප්‍රභින්න {{es}} නිරූපකයක් අර්ථදැක්වෙන තුරු); එහෙත් {{cn icon}} නිපයන්නේ (චීන) වන අතර {{cn}} නිපයන්නේ "[උපුටාදැක්වීම අවශ්‍යයි]" යන්නයි.

භාෂා නිරූපක සැකිලි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
"භාෂා නිරූපක සැකිලි" ප්‍රවර්ගයට අයත් පිටු
මෙම ප්‍රවර්ගය සතු සමස්ත පිටු 7 අතර, පහත දැක්වෙන පිටු 7 ද වෙති.