ප්‍රවර්ගය:ඇමරිකානු සලරූ සංගමය

විකිපීඩියා වෙතින්

ඇමරිකානු සලරූ සංගමය (MPAA) යනු සලරූ චිත්‍රාගාරයන්හී අභිරුචියන් සාක්ෂාත් කරගැනීමට උපකාරීවනු වස් පිහිටුවුනු ලාබ-නොලබන වෙළෙඳ සංගමයකි. එහි සාමාජිකත්වය සමන්විත වන්නේ ප්‍රධාන චිත්‍රාගාර හය නිරූපණය කරමිනි: වෝල්ට් ඩිස්නි සමාගම, සෝනි පික්චර්ස්, මෙට්රෝ-ගෝල්ඩ්වින්-මෙයර්, පැරමවුන්ට් පික්චර්ස්, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්, යුන්වර්සල් ස්ටුඩියෝස්, සහ වෝනර් සහෝදරයෝ. මෙම සංවිධානය විසින් සුපතල හා ස්වේච්ඡ චිත්‍රපට ප්‍රමාණන ක්‍රමවේදය ක්‍රියාවට නංවයි.

"ඇමරිකානු සලරූ සංගමය" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.