Jump to content

ප්‍රභා රණතුංග

විකිපීඩියා වෙතින්
Prabha Ranatunge
උපත
Prabha Perera

1926 (1926)
මරණය5 මැයි 2017(2017-05-05) (aged 90–91)
සැතපෙන ස්ථානයBorella
අනෙකුත් නම්Prabha Perera, Prabha Prathibawa
වෘත්තියRadio personality
වල්ලභRanatunge
දරුවන්3

ප්‍රභා පෙරේරා හෙවත් ප්‍රභා රණතුංග (1926-2017) ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නිවේදිකාව වූ ශ්‍රී ලාංකේය ගුවන් විදුලි පෞරුෂයකි.[1] ඇය 1950 ගණන්වල රේඩියෝ සිලෝන් ආයතනයට සම්බන්ධ වූයේ එහි පළමු කාන්තා නිවේදිකාව ලෙසයි.[2] විවාහයෙන් පසු ඇය ප්‍රභා රණතුංග නමින් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කළාය.[3]

රණතුංග මිය ගියේ 2017 මැයි 5 වැනිදාය. ඇයගේ දේහය බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

මේකත් බලන්න

[සංස්කරණය]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. Gossip, Hiru (2017-05-05). "Daily NEWS Srilanka: First female radio announcer Prabha Ranatunge passes away". Daily NEWS Srilanka. සම්ප්‍රවේශය 2017-12-03.
  2. "Radio Ceylon [ Sri Lanka Broadcasting Corporation ] - Part 1". Laksara (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-12-03.
  3. DIGITAL, ITN. "First female radio announcer Prabha Ranatunge passes away | ITN News". www.itnnews.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-12-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-12-03.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රභා_රණතුංග&oldid=551812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි