ප්‍රධාන සාගර කලාප

විකිපීඩියා වෙතින්

ප්‍රධාන සාගර කලාප පින්තූර - භෞතික හා ජීව විද්‍යාත්මක තත්තවයන්ට අනුව සාගරය නොයෙක් කලාප වලට වර්ග කෙරේ. සාමුද්‍ර කලාපය (pelagic) තුළ සියළු විවෘත සාගර කලාප අඩංගු වන අතර ගැඹුර හා ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව එය තවදුරටත් උපකලාප වලට බෙදේ. මුහුදු මට්ටමේ සිට 200 මිටර් දක්වා ගැඹුරෙන් පවතින්නේ ප්‍රකාශ () කලාපයම් මෙම කලාප තුළ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය බහුලව සිදුවන බැවින් සාගරයේ ජෛව, විවිධත්වයෙන් පොහොසත්ම කලාපය මෙයවේ. පැළදළියකට තම ජිවිතය පවත්වා ගත හැක්කේ ප්‍රභාසංස්ලේෂණ කාර්යයෙන් පමණක් නිසා මෙම කලාපයට පහතින් ජීවත් වන සියළු ජීවින් ඉහළින් පාවි පැමිණෙන ද්‍රව්‍ය කෙරෙහි හෝ තවත් ප්‍රාථමික නිෂ්පාදකයෙකු මත හෝ රදා පැවතිය යුතුය. මීටර් 2000 ට වඩා වැඩි ගැඹුරෙන් පවතින නිරාලෝක (Aphetic) කලාපයේ පවතින ජලතාප වෙනට් මෙවැනි ජිවියෙහි. ප්‍රකාශ කලාපයේ සාමුද්‍ර කලාපය,ත අපි සාමුද්‍ර කලාපය (epipieagic) ලෙස හැදින්වේ. නිරාලෝක කලාපයේ සාමුද්‍ර කොටස විෂමතා එක පිහිටන තවත් උපකලාප කිහිපයකට බෙදිහ හැක. එහි ඉහළින්ම පවතින්නේ මොසෝසාමුද්‍ර (meso pelagic) කලාපයයි. එහි පහත සීහාව 12 කපනතික පවතින අතර නිවර්තන අනු සැලකුවහොත් මිටර් 70-1000 අතර මට්ටමක මෙම කලාප පිහිටයි. ඉන්පසු හමුවන ආගාධ සාගරික/ අව්‍යාමුද්‍ර (bathypelagic )කලාප පවතින්නේ හෙවත් මීටර් 700 හෝ 1000 සහ මීටර් 2000 හෝ 400 අතර කලාපයේය. ආගාධ තලය මතින් පවතින් ආගාධ සමුද්‍ර කලාපය (Ned pelagic) පහත් සීමාව 6000m පමණ ගැඹුරකින් පිහි‍ටයි. මෙහි ගැඹුර 6000m -10 000mඅතරපවතින අතර එය සාගරයේ ගැඹුරින්ම පිහිටා සාගර කලාපයයි. සාමුද්‍ර, නිරා‍ලෝක කලාප මෙන්ම නිතරල නිරාලෝක (benthic apnohc) කලාපද සාතරයේ පිහිටා ඇත. මෙම වර්ගයට ඉතා ගැඹුරින් පිහිටි කලාප 3 ක් අයත් වේ. (bathyal) කලාපයේ මහද්වීපික බෑවුම සහ නැග්ම 400m දක්වා ආවරණය කරයි. ආගාධ කලාපයට 4000m-600m අතර ඉතා ගැඹුරින් පිහිටි තලය අයත් වේ. අව්‍යාත වශයෙන් හෙඩල් (nedal) කලාපය යනු සාගරයේ පතුලේ පිහිටි හෙඩාල් සමුද්‍ර (dalpeagic) කලාපයයි. සාමුද්‍ර කලාපය නෙට්රික් (netinc) හා සාගරික (coceanic) ලෙස තවත් උපකල්පනය 2 කට වෙන් කල හැක. නෙට්රික් කලාපය සමන්ිත වන්නේ මහද්විපික තටකයට ඉහළින් පිහිටි ජල ස්කන්ධය වන අතර සාගරික කලාපයේ පවතින්නේ නිරාවරණය වු ජලය පමණි. වෙරළාසන්න (littanal) කලාපය වඩදිය හා බාදිය ඇතිවන ප්‍රදේශය ආවරණය කරන අතර නාවික ා භෞමික තත්තව අතර සංක්‍රමණික තත්තවයක් පෙන්නුම් කරයි. අන්තර් උදම් (intertidal)කලාපිය ලෙසද මෙය හැදින්වෙන අතර එයට හේතුව වන්නේ වඩදිය බාදිය මට්ටම මෙම කලාපිය තත්තවය මත බලපෑම් ඇති කිරිමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රධාන_සාගර_කලාප&oldid=472069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි