ප්‍රතිපත්ති අධ්‍යනය

විකිපීඩියා වෙතින්

ප්‍රතිපත්ති විශ්ලේෂණ‍යේ හා වැඩසටහන් ඇගයිමේ මිශ්‍රණයක් ලෙස ප්‍රතිපත්ති අධ්‍යයනය හැදින්විය හැකි. මෙහිදී දෙන ලද අරමුණු ඉටු කරගැනිම සදහා අවශ්‍ය ප්‍රතිපත්ති හදුනා ගැනිමට විකල්ප ප්‍රතිපත්තින් හා ස්වභාවය ,හේතූන් සහ ප්‍රතිඵළ ක්‍රමවත්ව අධ්‍යයනය කෙරේ.

මෙය රාජ්‍ය අංශයේ බහුලව භාවිතාවන අතර වෙනත් සංවිධාන සදහාද යොදාගත හැක. ප්‍රතිපත්ති අධ්‍යයනයේ විශේෂඥයෙකු මහජන ප්‍රතිපත්ති පාසලකින් මහජන ප්‍රතිපත්ති පිළිබද උපාධිධාරියෙකු විය යුතුය. ඔවුන්ට ප්‍රතිපත්ති අධ්‍යයනය,මහජන ප්‍රතිපත්ති,ප්‍රතිපත්ති විශ්ලේෂණය, වැඩසටහන් ඇගයිම, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව, භූගෝල විද්‍යාව, නිතය, දේශපාලන විද්‍යාව, සමාජ වැඩ කටයුතු, පරිසර සැලසුම් කරනය, මහජන පරිපාලනය වැන පසුබිමක් තිබිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිපත්ති_අධ්‍යනය&oldid=170298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි