Jump to content

ප්‍රජාව

විකිපීඩියා වෙතින්

ප්‍රජාව යනු අප අවට සිටින මිනිසුන් සහ අපගේ පරිසරයයි. ප්‍රජාවක පුද්ගලයන් අතර බොහෝ වෙනස්කම් තිබේ. කෙසේ වෙතත් මූලික අවශ්යතා සමාන වේ.

ප්‍රජාවක පුද්ගලයන් අතර දැකිය හැකි වෙනස්කම්

[සංස්කරණය]
  • වයස
  • ආර්ථික තත්ත්වය
  • ආගම
  • ජාතිය
  • කැමති සහ අකමැති දේවල්
  • කුසලතා හා හැකියාවන්
  • රැකියාව

ප්‍රජාව සමඟ ඇසුරු කිරීමට අප වැඩිදියුණු කළ යුතු කුසලතා

[සංස්කරණය]
  • සන්නිවේදන කුසලතා
  • සංවේදනය
  • සවන් දීම
  • නායකත්ව කුසලතා

ප්‍රජාව සමඟ ඇසුරු කිරීමේ වාසි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජාව&oldid=640668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි