ප්ලාස්මා සංදර්ශකය
Jump to navigation
Jump to search
thumb|ප්ලාස්මා රූපවාහිනියකට උදාහරණය
විශාල රූපවාහිනි නිරෑපණය සදහා (අපේක්ෂක අගල් 37 හෝ 944 මිමි වාස්) දැනට බොහෝ ලෙස පැතලි පුවරැ නිරූපණය භාවිතා කරනු ලැබේ. විදුරැ පුවරැ දෙක අතර බොහේ කුඩා සෛල පිහිටා ඇකි අතර එමගින් නිෂ්ක්‍රිය වායු විශඹ්‍රයන් (නියෝන් සහ යෙනෙත්) අල්ලා ගනු ලබයි. සෛල තුල ඇති වායුව විද්‍යුතය මගින් ප්ලාස්මාව බවට පත්වි පොස්පරස් මගින් ආලෝකය නිකුත් කරනු ලැබේ.