ප්රගදීපනය (රූප)

විකිපීඩියා වෙතින්

“කරවාගියෝගේ” "The Calling of Matthew" කෘතියෙන් උපුටා ගත් විස්තරයකි. තනි ආලෝක ප්රගභවයකින් සෙවණැලි හෙළීම සිදු කළ හැකි අතර එමගින් ආකෘතියේ ඕනෑම විචලනයක් අවධාරණය කර ගත හැක. කිසියම් චිත්ර යක හෝ සිතුවමක විෂය වස්ත˛ව ප්ර දීපනය එහි සෞන්දර්යාත්මක බව ඇති කරන ප්රආධාන මූලයයි. එය ඇති කිරීමට උපකාරීවන අභ්ය්න්තරික ක්රිරයාකාරිත්වය වන “ආලෝකය හා සෙවණැලි” යනු කලාකරුවෙකු සතු වටිනාම ආයුධයි. නිර්මාණය තුළ ආලෝක ප්රයභව ස්ථානගත කිරීම කරන ආකාරය මත එම නිර්මාණය ලබා දෙන පණිවිඩයේ ද වෙනස්කම් සිදු වේ. යම් පුද්ගලයෙකුගේ මුහුණක ඇති රැළි ඉවත්කර ගැනීමට බහු ආලෝක ප්රනභවයන් යොදා ගැනීම මගින් තාක්ෂණිකව එම පුද්ගලයාට තරුණ පෙණුමක් ලැබේ. තවද, ඉතා රළු දිවා එළියක් වැනි තනි ආලෝක ප්ර භවයක් මගින් ඕනෑම මත˛පිටක් ෙහා් හැඩහුරැකමක් මනාව පිළිබිඹුකර දැක්විය හැක. පරිගණක ආශ්රීුත ග්රැකෆික් සහ දර්ශන ඡායාරූප අලංකරණ ක්රිවයාවලියේ වැදගත් සංකල්පයක් වේ.



http://en.wikipedia.org/wiki/Illumination_%28image%29

"https://si.wikipedia.org/w/index.php?title=ප්රගදීපනය_(රූප)&oldid=468967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි