පළමුවන රාජේන්ද්‍ර චෝල

විකිපීඩියා වෙතින්
පළමුවන රාජේන්ද්‍ර
පරකේශරී, යුද්ධමල්ල, මුමුදි, ගංගයි කොන්ඩන්, කඩාරම් කොන්ඩන්, ජයසිම්හ කුල කාලන්
චන්ඩිකේශ්වර උතුමාණන්ගේ පිළිමය(අරියාලුර් දිස්ත්‍රික්කය)
චෝල අධිරාජයා
රාජ්‍ය සමයක්‍රියු 1014– ක්‍රියු 1044 [1]
පූර්වප්‍රාප්තිකයාපළමුවන රාජරාජ
අනුප්‍රාප්තිකයා පළමුවන රාජාධිරාජ
චෝල අධිරාජ්‍යයෙහි සම-උපරාජයා
රාජ්‍ය සමයක්‍රියු 1012 – ක්‍රියු 1014
අධිරාජයාපළමුවන රාජරාජ
අනුප්‍රාප්තිකයා පළමුවන රාජාධිරාජ
උපතමධුරංගවන්[උපහරණ ඇවැසිය]
ක්‍රියු 971
තන්ජාවූර්, චෝල අධිරාජ්‍යය (වර්තමාන තමිල් නාඩු, ඉන්දියාව)
මරණයක්‍රියු 1044 (වයස අවුරුදු73)
බ්‍රහ්මදේසම්,[බහුරුත්හරණය අවශ්‍යයි] චෝල අධිරාජ්‍යය (වර්තමාන තිරුවන්නාමලෙයි, තමිල් නාඩු, ඉන්දියාව)[2]
භූමදානයක්‍රියු 1044 අවසානයෙහි
බ්‍රහ්මදේසම්, තමිල් නාඩු, ඉන්දියාව[2]
වල්ලභයා
  • ත්‍රිභූවන (වානවන් මහාදේවි)
  • පුත්‍රී ඔනංකි
  • මුක්කකොකිලන්
  • පංචාවන් මහාදේවි
  • විරාමහාදේවි
දරුවන්
රාජවංශයචෝල Military career
සේවා ඇණිය/අංශය චෝල යුද්ධ හමුදාව
චෝල නාවික හමුදාව
සේවා වසර ගණනක්‍රියු 992 - ක්‍රියු 1044
ශ්‍රේණියසේනාධිපති (ක්‍රියු 992 - ක්‍රියු 1014)
චක්‍රවර්තී (ක්‍රියු 1014 - ක්‍රියු 1044)
පියාපළමුවන රාජරාජ
මවවානවන් මහාදේවි හෙවත් ත්‍රිභූවන මහාදේවි
ආගමශායිආගම
අත්සනපළමුවන රාජේන්ද්‍රගේ අත්සන


පළමුවන රාජේන්ද්‍ර චෝල ( මධ්‍ය දෙමළ: Rājēntira Cōḻaṉ; සම්භාව්‍ය සංස්කෘත Rājēndradēva Cōla; පැරණි මැලේ: Raja Chulan; ප. ක්‍රියු 971 CE – ක්‍රියු 1044),යනු, බොහෝ විට මහා රාජේන්ද්‍ර ලෙසින් හා ගංගයිකොන්ඩ චෝල (මධ්‍ය දෙමළ: කංකායිනොන්ට චෝලන්), සහ කඩාරාම් කොන්ඩන් (මධ්‍ය දෙමළ: Kaṭāram koṇṭāṉ ; ) ලෙසින්ද හැඳින්වුනු ක්‍රියු 1014 සහ 1044 අතර රාජ්‍ය පාලනය කල චෝල අධිරාජයෙකි. [3][4][5] රාජ්න්ද්‍ර රාජාසනාරූඨ වූයේ ක්‍රියු 1014 දී වයස අවුරුදු 43 දී පමණය.[6] ඔහුගේ පියා පළමුවන රාජරාජ යටතේ ක්‍රියු 1012 සිට ක්‍රියු 1014 දක්වා සම-උපරාජයා ලෙසද ඔහු සේවය කලේය. රාජේන්ද්‍ර, ඉන්දියානු උපමහද්වීපයෙන් පිටත භූමි ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වූ ඉන්දියානු රජවරුන් කිහිපදෙනා අතරින් එක් අයෙක් විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයෙහිදී, චෝල අධිරාජ්‍යය එහි විශාලතම ප්‍රමාණය දක්වා විහිදුණු අතර, ඉන්දියානු සාගරය තුල වෙලෙඳාම පිළිබඳ අධිකාරිය දැරීය.

  1. සෙන්, සයිලේන්ද්‍ර (2013). අ ටෙක්ස්ට්බුක් ඔෆ් මිඩීවල් ඉන්ඩියන් හිස්ට්‍රි. ප්‍රයිමස් බුක්ස්. pp. 46–49. ISBN 978-9-38060-734-4.
  2. 2.0 2.1 ඊ. කේ කේසට්‍රි. ශ්‍රී බ්‍රිහාධීශ්වර: ද ග්‍රේට් ටෙම්පල් ඔෆ් තන්ජාවූර්. නයිල් බුක්ස්, 1998. p. 19. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Ē. Kē Cēṣāttiri 19" defined multiple times with different content
  3. තාපාර්, රොමිලා (2003) [2002]. ද පෙන්ගුයින් හිස්ට්‍රි ඔෆ් අර්ලි ඉන්ඩියා: ෆ්‍රොම් දි ඔරිජිනිස් ටු AD 1300. නව දිල්ලිය: පෙන්ගුයින් බුක්ස්. pp. 364–365. ISBN 978-0-14-302989-2.
  4. කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී 1955, pp. 194–195.
  5. කේ. ඒ. නීලකාන්ත ශාස්ත්‍රී 1955, pp. 228.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_රාජේන්ද්‍ර_චෝල&oldid=511531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි