පළමුවන නයිසියානු ධර්ම සංඝායනාව

විකිපීඩියා වෙතින්

පළමුවන නයිසියානු ධර්ම සංඝායනාව (/naɪ'si:ə/; ග්‍රීක: Νίκαια /'ni:kaɪja/) යනු ක්‍රිව 325දී පළමුවන කොන්ස්ටන්ටයින් රෝමානු අධිරාජ්‍යයා විසින් කැඳවනු ලැබ බිතිනියා හී නයිසියෙ නගරයේ (වර්තමානයේ තුර්කියේ ඉස්නික් ) පැවැත්වුනු ක්‍රිස්තියානි රදගුරුවරුවන්ගේ මන්ත්‍රණ සභාවකි.