Jump to content

පස්වනය

විකිපීඩියා වෙතින්

පස්වනයක්[1] හෙවත් බොයිලේරුවක් යනු තරල (සැමැනියෙන් දිය) රත් කරනුව ගන්නා වැසි[2] බඳුනකි. තරලය පැසීම ඇවැසිම නො වේ. රත් වුණු හෝ වායිරි[3] තරලය පස්වනයෙන් පිටවනුයේ දිය රත්කැරුම, මැදි රත්කැරුම, පස්වන-බැසි බල දැනැවුම, ඉවුම් පිහුම් හා සනීපාරක්ෂාව ඇතුළු නන් පෙරස්වලැ හෝ රත්කරන අපැහැසිවලැ[4] හෝ භාවිතයටයි.

  1. පැසෙයි(>පැහෙයි) - boils (verb)
  2. closed
  3. vaporized. (වායුරුව - vapour; වායුරියි - vaporize (verb); වායිරීම - vaporization; වායුරනය - vaporizer; වායිරිසුලු - vaporable)
  4. applications
"https://si.wikipedia.org/w/index.php?title=පස්වනය&oldid=670437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි