Jump to content

පරිශීලක සාකච්ඡාව:Wikisendra

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

කතක් නැටුම්

[සංස්කරණය]

කතක් නැටුම් ඉන්දියානු සම්ප්‍රදායික නැටුම් වර්ග අට අතරින් එකකි. මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදිබිහිවී තිබේ. මෙමෙ නැටුම් සම්ප්‍රදායේ මූලාශ්‍රයන් උතුරු ඉන්දියාවේ පුරාණ සංචාරක කතා කරුවන් හා බැඳී පවතී. අද වන විට මෙහි ආගමික, සිරිත් හා භක්ති ලක්ෂණ දෙකිය හැක. 16 වන සියවසේ සිට මෝගල් රාජ සභාවන් විසින් ආකර්ෂනය කරන ලද ප්‍ර්සියානු හා මධ්‍යම ආසියානු නැටුම් සම්ප්‍රදායන්ගේ ලක්ෂන එක් වී තිබේ. කතක් යන වචනය කතාකරු යන තේරුම දෙන 'කථක' යන පදයෙන් හා කතාව යන තේරුම දෙන 'කතා' යන සංස්කෘත වචනයන්ගෙන් බිඳී ආවකි. වර්තමානයේ කතක් සම්ප්‍රදාය හා බ්බැඳුනු ප්‍රධාන ගුරුකුල තුනකි. ජායිපූර්, ලක්නව් හා බෙනාරිස් ලෙස ඒවා දැක්විය හැකි අතර පසුකාලීනව බිහිවූ එතරම් ප්‍රසිධ නොවන 'රයිගා' ගුරු කුලය ඉහත ගුරුකුල තුනේ ලක්ෂන එක් කරමින් සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Wikisendra&oldid=235260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි