පරිශීලක සාකච්ඡාව:Ttheek
මාතෘකාවක් එක්කරන්නවිකිපීඩියා:සංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝ
[සංස්කරණය]මෙම ලැයිස්තුව ලබා ගත් ආකාරය පිලිබදව කියන්න පුළුවන්ද? BuddhikaW88 (talk) 11:55, 20 ජූලි 2025 (යූටීසී)
- Quarry ★ Ttheek ⏵ 12:16, 20 ජූලි 2025 (යූටීසී)
- PAWS site එකෙන් මේ Notebook එක run කරන්න ★ Ttheek ⏵ 13:48, 20 ජූලි 2025 (යූටීසී)
Appreciation
[සංස්කරණය]Thank you for reporting those pages to GSR. According to policy, Global Sysops only engage in activities related to anti-vandalism and routine maintenance. This is why the deletion rationale I provide can be limited and may vary. I understand you noticed recent deletions I made, which had different rationale than what you requested. I hope you can appreciate this perspective as a local contributor. Tanbiruzzaman (talk) 14:32, 7 අගෝස්තු 2025 (යූටීසී)
- Thanks for the clarification and for taking action. ★ Ttheek ⏵ 15:40, 7 අගෝස්තු 2025 (යූටීසී)
පරිශීලක අවකාශය පිළිබඳව
[සංස්කරණය]මෙම පරිශීලක අවකාශය තුල යම් ලිපියකට අදාලව දල සටහනක් නිර්මාණය කල පසු එය එම පරිශීලක අවකාශය තුලින් ඉවත් කල යුතු ද KSLwiki24 (talk) 08:27, 16 අගෝස්තු 2025 (යූටීසී)
- විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුකූල පරිශීලක අවකාශ පිටු නිර්මාණයට කිසිම බාධාවක් නැහැ. නමුත් ඔබට පිටුවක් මකා දැමීමට අවශ්‍ය නම් අදාළ පිටුවේ ඉහළින් {{Db-userreq}} යන සැකිල්ල යෙදීමෙන් මකා දැමීමට යොමු කළ හැක. වැඩිදුර ★ Ttheek ⏵ 09:11, 16 අගෝස්තු 2025 (යූටීසී)
නිලනාම ලැයිස්තුව පිළිබඳව
[සංස්කරණය]- {{නිලනාම ලැයිස්තුව}} මෙය නිර්මාණය කරන ආකාරය පැහැදිලි කල හැකි ද?? KSLwiki24 💬 06:49, 18 අගෝස්තු 2025 (යූටීසී)
- උදා:
{{නිලනාම ලැයිස්තුව |designation1 = World Heritage Site}}
- මේකත් බලන්න {{Designation}} ★ Ttheek ⏵ 08:17, 18 අගෝස්තු 2025 (යූටීසී)
- මම දැක්කා ඔබ විසින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව වෙත designation එකක් හදල තියෙනවා,එය වටිනවා.අපිට ශ්‍රී ලංකාවේ ජාතික උරුම සදහාත් මෙවැනි designation එකක් නිර්මාණය කලා නම් වටිනවා ,නමුත් ගැටලුවකට ජාතික උරුම ගැන විකිපීඩියා ලිපියක්වත් නොපවතින අතර ජාතික උරුම ලැයිස්තුවක් පවා මට නම් සොයාගැනීමට නොහැකි වුනා මම මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මීට මාස කිහිපයකට පෙර විද්‍යුත් තැපෑල මගින් ලිපියක් ලියා ලැයිස්තුව ඉල්ලා සිටිමුත් ඔවුන් පැවසූවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබාගන්න ලෙසය.එහෙත් ඔවුන් ද යහපත් ප්‍රතිචාරයක් නොදුන් නමුත් 2023 වර්ෂයේදී නිකුත් කල පුවත්පත් වාර්තාවක එසේ තවම ජාතික උරුම ලැයිස්තුව නිර්මාණය කර නොමැති බවට සටහනක් තිබුණා.ලැයිස්තුව නොමැති වුනත් ජාතික උරුම නම් දිගින් දිගටම නම් කිරීම සිදු වුණා.2024 වර්ෂයේ පවා දන්නෝ බුදන්ගේ ගීතය ගැසට් පත්‍රයක් මගින් ජාතික උරුමයක් කලා,ඒත් ලැයිස්තුව නැත.කෙසේ වෙතත් පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව පවා අසම්පූර්ණ එකේ ජාතික උරුම ලැයිස්තුව පිළිබඳව ලිපියක් නිර්මාණය කලා නම් හොදයි කියා සිතෙනවා,එවිට පසුකාලීනව හෝ ලිපියට ස්ථාන එක්වී වැඩි දියුණු වේවී.ජාතික වශයෙන් නොවුනත් මේ වගේ ලැයිස්තුවක් නම් හමුවුණා වෙබ් අඩවියක,https://www.icomos.lk/icomos-national-heritage-list/?
- ඒ ගැන අදහස් දැනීමට තමයි යොමු කලේ,ස්තූතියි නැවතත් designation එකක් නිර්මාණය කිරීම පිළිබඳව KSLwiki24 💬 09:55, 18 අගෝස්තු 2025 (යූටීසී)
parliament.lk ★ Ttheek ⏵ 14:48, 18 අගෝස්තු 2025 (යූටීසී)ලෝක උරුම ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාන ප්‍රකාශයට පත් කළත් ජාතික උරුම ලෙස මෙරට කිසිවක් ප්‍රකාශයට පත්කර නැහැ...
- ඔව් මම මේ කතාව දැක්කා,ඒත් ඒ වසරේම(2023) දීම තමයි දන්නෝ බුදන්ගේ ගීතයත් ජාතික උරුමයක් කලේ https://www.itnnews.lk/2023/05/16/483561/
- සහ මීට පෙර 2010 දක්වා තිබුණා ජාතික උරුම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කියල එකක්,2010 සිට ජාතික උරුම අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් හා සංස්කෘතික කටයුතු සදහා වෙනම අමාත්‍යාංශයක් තිබිල තියෙනවා.https://www.parliament.lk/papers_presented/08122012/administration_report_ministry_of_national_haritage_2011_s.pdf ජාතික උරුම නොමැතිව එකල ජාතික උරුම අමාත්‍යාංශයක් තිබෙන්නට විදිහක් නෑනේ.මට පේන්නේ ජාතික උරුම ගැන විවිධ පරස්පර කතා තියෙන්නේ වගේ.කොහොම නමුත් මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මේ ගැන යම් තොරතුරක් ගන්න උත්සහ කර බලන්නම්...ස්තූතියි KSLwiki24 💬 15:21, 18 අගෝස්තු 2025 (යූටීසී)
- උදා:
- {{නිලනාම ලැයිස්තුව}} මෙය නිර්මාණය කරන ආකාරය පැහැදිලි කල හැකි ද?? KSLwiki24 💬 06:49, 18 අගෝස්තු 2025 (යූටීසී)
ස්තූතියි
[සංස්කරණය]මා මාස කිහිපයකට විකිපිඩියාවෙන් නික්මෙන අතර පසුගිය කාලය තුල මා සකස්කල ලිපි වල අඩුපාඩු සකස් කරමින් සිදු කල සියලු උපකාර වලට බොහොම ස්තූතියි!!!ඔබට හා @Lee ට මා ස්තූති වන්තවෙමි සකස්කල ලිපි වලට,සාකච්ඡාවන්ට සම්බන්ධ වී ගුණාත්මක ලිපි නිර්මාණය කිරීමට උපකාර කිරීම පිළිබඳව.ඉදිරි කාලයේ අවස්ථාව ලද හොත් තවදුරටත් විකිපීඩියාව වෙත ලිපි ලිවීමට බලාපොරොත්තු වෙමි...
21.08.2025 KSLwiki24 💬 05:19, 21 අගෝස්තු 2025 (යූටීසී)
- Take care and come back soon! ★ Ttheek ⏵ 06:29, 21 අගෝස්තු 2025 (යූටීසී)
Last Few Days: WikiConference India 2026 Scholarship Applications
[සංස්කරණය]Please help translate to your language
Dear Wikimedian,
We're happy to share that scholarship applications for WikiConference India 2026 are currently open and the deadline is just around the corner.
WikiConference India 2026 is the fourth edition of the national-level conference that brings together Wikimedians and stakeholders engaged in Indic-language Wikimedia projects and the broader open knowledge movement across India and South Asia. The conference will take place in Kochi, Kerala, from 4–6 September 2026.
- You can find the more information and the application form at the Scholarship page here at Meta wiki
- Scholarship deadline: 15 April 2026, 11:59 PM IST
With only a few days left, we warmly encourage you to apply if you haven’t already and kindly request you to share this with your community and encourage others to apply.
For more information and regular updates, we encourage you to visit the conference Meta page.
Warm regards,
on behalf of the WikiConference India 2026 Organising Team
This message was sent with MediaWiki message delivery (talk) on 18:30, 11 අප්‍රේල් 2026 (යූටීසී)