පරිශීලක සාකච්ඡාව:Trekmentor

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Trekmentor, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 06:37, 14 ජූලි 2017 (යූටීසී)[reply]

රාජගිරියේ අරියඤාණ හිමි/මහ රහතුන් වැඩි මඟ ඔස්සේ[සංස්කරණය]

හිතවත් පරිශීලකතුමනි, ඹබ විසින් ඉහත ලිපි කෙරේ දැක්වූ අවදානයට සහ දායකත්වයට තුති. භාහිර සබැදි යටතේ යොමු දැක්වීමේදී වැලකිය යුතු සබැදි යටතේ විකිපීඩියා ප්‍රතිපත්තිහී මෙවන් නිර්ණායක වේ.

  • Any site that misleads the reader by use of factually inaccurate material or unverifiable research, except to a limited extent in articles about the viewpoints that the site is presenting.
  • Blogs, personal web pages and most fansites (negative ones included), except those written by a recognized authority.

ඔබතුමන් විසින් එක්කරන ලද මම සබැදියේ සහ මෙම සබැදියේ ඇති මතබේදාත්මත කරුණු කිහිපයක් පහතින් දක්වමි.

  • රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත (මෙම සබැදිය)
  • රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත දහම් කරුණු විමසා බලන විට ගම්‍ය වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් බුද්ධ දේශනාවන් මනා කොට ශ්‍රවනය කර හෝ ධර්මය මනා ලෙස විමසා බලා නොමැති බවකි. (මෙම සබැදිය)

මෙම කරුණු ඉතා මතබේදාත්මක වේ. මෙම නිසා විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් මෙම කරුණු සනාත වන පරිදි උක්ත ලිපි කෙරේ මූලාශ්‍ර සහ භාහිර සබැදි එක්කරන ලෙස ඉල්ලා සිටිමි. අසත්‍ය විය හැකි සහ මතභේදාත්මක කරුණු/සබැදි, පුද්ගලයන් බැදි විකිපීඩියා ලිපිහී යෙදීම එතරම් සුදුසු නැත. ඔබට ජය--L Manju (talk) 11:02, 14 ජූලි 2017 (යූටීසී)[reply]

16 ජූලි[සංස්කරණය]

Information icon , ඔබ විසින් රාජගිරියේ අරියඤාණ හිමි යන ලිපියට සිදු කල පරිදි කරුණාකර විකිපීඩියාවට අපහාසාත්මක අන්තර්ගතයන් ඇතුලත් කිරීමෙන් වළකින්න, විශේෂයෙන්ම එය ජීවමාන පුද්ගලයෙකු සම්බන්ධ ලිපියක් වන විට. ස්තූතියි.--L Manju (talk) 07:24, 16 ජූලි 2017 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Trekmentor&oldid=402523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි