පරිශීලක සාකච්ඡාව:Sujith Samantha Priyadarshana Rathnayake

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Sujith Samantha Priyadarshana Rathnayake, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --~~~~


සුජිත් රත්නායක ලිපිය සම්බන්ධව[සංස්කරණය]

ඔබ මෑතකදී සුජිත් රත්නායක නමින් නව ලිපියක් සිංහල විකිපීඩියාවට එකතු කර ඇති නමුත් එය විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන G11. නිශ්චිතාර්ථයක් ඇති දැන්වීම් ප්‍රචාරය හෝ ප්‍රවර්ධනය. යටතේ මකා දැමීමට යෝජනා විය හැක. මක්නිසාද යත් විකිපීඩියාව සංස්කාරකවරුන්ගේ පෞද්ගලික ව්‍යාපාර, ක්‍රියාකාරකම්, වෙබ් පිටු ආදිය ප්‍රචාරණය සඳහා ඇති ප්‍රචාරණ මාධ්‍යයක් නොවන බැවිනි. තවද විකිපීඩියා ලිපියක් සතුව තිබිය යුතු මූලික ගුණාංග ලිපියක් පෝෂණය වී තිබිය යුතු අතර A7. වැදගත්කමක් හෝ විශේෂත්‍වයක් නොමැති (පුද්ගලයෙක්/ සතෙක්/ සංවිධානයක්/ වෙබ් අන්තර්ගතයක්) යටතේ ද මකා දැමීමට ලක්විය හැකිය. එනිසා එම ලිපිය මකා දැමීමට යෝජනා නොවිය යුතුයැයි ඔබ සිතන්නේ නම් ඒ කුමක් නිසාදැයි පැහැදිලි කරන මෙන් ඉල්ලමි. ස්තුතියි. ---Randeer (talk) 08:39, 12 මාර්තු 2018 (යූටීසී)[reply]

විකිපීඩියා:ඔබගේ පළමු ලිපිය-Things to avoid කියවන්න. එය තවමත් සිංහලයට පරිවර්තනය වී නැති බව කරුණාවෙන් සළකන්න. එනිසා ඔබට යම් අපහසුතාවයක් ඇති වන්නේ නම් ඒ පිලිබඳ සමාවන්න. ---Randeer (talk) 09:46, 13 මාර්තු 2018 (යූටීසී)[reply]