පරිශීලක සාකච්ඡාව:Shevanthaperera

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිලිගනිමු ! Singhalawap (talk) 08:30, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Shevanthaperera, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 08:37, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

විකිපීඩියාව සමස්ත ප්‍රජාවට ම අයත් ය!![සංස්කරණය]

ඔබේ දායකත්‍වයට බෙහෙවින් ස්තූතියි. කරුණාකර මෙතැන් පටන් ඔබ ඇරැඹූ ලිපි සඳහා ඔබේ නම නොයොදන්න. මන්‍දයත් විකිපීඩියාව වනාහි සැමට සංස්කරණය කළහැකි හා සැමට අයත් වූ නිදහස් විශ්ව කෝෂයකි. සැමවිටම අපක්ෂපාත මානසික ආකල්පයකින් යුතුව, බාහිර සබැඳි සමගින් විශ්ව කෝෂයකට ගැලපෙන දේ පමණක් ඇතුලත් කරන්න.කරුණාකර ප්‍රකාශන හිමිකම් අවිරුණු වෙබ් පිටුවලින්, අවසර නොමැතිව උඩුගත කිරීමෙන් වලකින්න. ඔබ මෙහි චිරාත් කාලයක් රැඳේවායි පතමි. ජය!--තඹරු විජේසේකර සාකච්ඡාව 10:56, 2 මාර්තු 2011 (යූටීසී)[reply]