Jump to content

පරිශීලක සාකච්ඡාව:Scroll~siwiki

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

හම්බන්තොට යන සිංහල වචනය Hamban-Port කියා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැනේ. Meridian Hotel යන්න මධ්‍යාහ්න හෝටලය යැයි සිංහලට පරිවර්තනය කරන්න බැහැනේ. ස්ථාන නාම සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ නැහැ. ඒ නිසා San Fransisco අප සිංහලෙන් ලියන්නේ සැනි ෆ්‍රැන්සිස්කෝ යනුවෙනුයි. -- ශ්වෙත (talk) 14:52, 10 මාර්තු 2013 (යූටීසී)Reply

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි

[සංස්කරණය]

08:12, 20 මාර්තු 2015 (යූටීසී)

11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)