පරිශීලක සාකච්ඡාව:Sathurusinghe

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Sathurusinghe, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 06:57, 15 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

පළාත් අාදායම් බදු ෙදපාර්තෙම්න්තුව - දකුණ[සංස්කරණය]

ශීර්ෂ පෙළ[සංස්කරණය]

1. පිරිවැටුම් බද්ද

1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියට අනුව, දකුණු පළාත තුළ භාණ්ඩ මිලට ගෙන විකිණිමේ ව්‍යාපාර වෙනුවෙන් නියමිත පිරිවැටුම සඳහා පිරිවැටුම් බදු අය කරනු ලැබේ.

නිදහස් භාණ්ඩ :- -

 පොත් (සඟරා, වාර සඟරා, ප්‍රවෘත්ති පත්‍ර හැර)  පාන්  කරඳමුංගු, කරාබුනැටි, කුරුඳු, සාදික්කා, වියලි පැපොල් කිරි, ගම්මිරිස්  රබර්, අමු තේ දලු  විදේශ තානාපති දූත මණ්ඩලවලට සහ එම දූත මණ්ඩල වල තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වාකාණනු ලබන පෙට්‍රල්  විදේශීය මුදල් මඟින් ගනුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දෙනු ලැබු අයකු විසින් විෙද්ශීය මුදලින් ෙගවීම් සහා විකුණනු ලබන භාණ්ඩ

  	බෙහෙත් ද්‍රව්‍ය

තක්ෙස්රුකරු[සංස්කරණය]

ශ්‍රී ලංකාෙව් තක්ෙස්රුකරුවන් ෙදවර්ගයක් දැකිය හැක.

  1. අාදායම් තක්ෙස්රුකරුවන් Assessor
  2. ෙද්පල තක්ෙස්රුකරුවන් Valuer

අාදායම් තක්ෙස්රුකරු[සංස්කරණය]

ශ්‍රී ලංකා අාදායම් ෙදපාර්තෙමන්තුෙව් සහ පළාත් අාදායම් ෙදපාර්තෙම්න්තුහී ෙස්වෙය් ෙයෙදන තක්ෙස්රුකරුවන් ෙමනමින් හදුන්වනු ලබයි. ෙමාවුන් විසින් පුද්ගල අාදායම, ව්‍යාපාර අාදායම වැනි ෙද් බදු කාර්ය සදහා තක්ෙස්රුකරනු ලබයි. ඒබැවින් ෙමාවුන් අාදායම් තක්ෙස්රුකරුවන් ෙලස හදුන් වයි.

ෙද්පල තක්ෙස්රුකරුවන්[සංස්කරණය]

ශ්‍රී ලංකා තක්ෙස්රු ෙදපාර්තෙම්න්තුෙව් ෙස්වෙය් ෙයෙදන නිලධාරී ඛණ්ඩයකි. ෙමාවුන් නිශ්චල ෙද්පල වන වාහන, ඉඩම් , ෙගාඩනැගිලි අාදිෙයහි වටිනාකම් තක්ෙස්රු කරනු ලබයි.

ශාන්ත අැෙලා්ෂියස් විද්‍යාලය - ගාල්ල[සංස්කරණය]

ෙමම විද්‍යාලය 1895 වර්ෂෙය් ජුනි 20 දින අාරම්භකරන ලද්ෙද් ෙරා්මානු කෙතා්ලික පාසලක් වශෙයනි. ෙමය අාගමික පාසලක් විය. ෙමම විද්‍යාලෙය් නම ලබා ෙදන ලද්ෙද් අැෙලා්සියස් පියතුමන් සිහිවීම සහාය. ෙමම පියතුමන් යුෙරා්පීයකු වන අතර 17 වන සියවෙස්දී යුෙරා්පෙය් පැතිරගිය මහමාරියා ෙරා්ගෙය්දී මිනිසුන් ෙවනුෙවන් විශිෂ්ඨ ෙස්වයකු කල අයකු ෙව්. වයස අවුරුදු 29 දී ෙමෙලාව හැර යන ලදී. ෙමම විද්‍යාලය වර්තමානය වන විට රාජ්‍ය පාසලක් වන අතර ෙමය සියළුම විෂයන් උගන්වනු ලබන විද්‍යාලයකි. ෙමහි පළමු ෙශ්‍ර්ණිෙය් සිට 12 ෙශ්‍ර්ණිය දක්වා පංති පැවැත්ෙව්. ෙමහි සිසුන් වර්තමානය වන විට 3000-3500 පමණ අධ්‍යාපනය ලබයි. ෙමම විද්‍යාලය ගාල්ල කළුවැල්ල ප්‍රෙද්ශෙය් පිහිටා අැත.

සිංහල සිනමාව[සංස්කරණය]

චිත්‍රපටිෙය් නම වර්ෂය අධ්‍යක්ෂක නම
කඩවුණු ෙපාෙරාන්දුව 1947.01.21 කොටුවේ පෙළ
අෙශා්ක මාල කොටුවේ පෙළ කොටුවේ පෙළ
කපටි අාරක්ෂකයා කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ

ශීර්ෂ පෙළ[සංස්කරණය]

කඩවුණු ෙපාෙරාන්දුව මාතෘකාව ඉවත් කිරීමට යෝජිතය. කඩවුණු පොරොන්දුව ලිපිය දියුණු කිරීමට ගන්න. එය වඩාත් නිවැරදි මාතෘකාව සහ අන්තරගතය සහිත ලිපිය වේ. ජය! -- බිඟුවා සාකච්ඡාව 06:52, 1 මාර්තු 2011 (යූටීසී)[reply]