පරිශීලක සාකච්ඡාව:Sahan dahanayake

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සහන් දහනායක[සංස්කරණය]

සහන් දහනායක ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකාවේ රුපවාහිනී ,පුවත්පත් හා වෙබ් ආයතන කිහිපයකම සේවය කර තිබෙන ඔහු මේ වන විට ශ්‍රී ලංකාවේ පුවත් සපයන්නෙකු හා වාර්තා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.