පරිශීලක සාකච්ඡාව:Prageeth gyg
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත
පරිශීලක:Prageeth geography හා පරිශීලක:Prageeth geo යන ගිණුම්ද ඔබ විසින්ම තැනූ ඒවා බවට සාධාරණ සැකයක් මතුවෙයි. සිංහල විකිපීඩියාව තුල බහු ගිණුම් භාවිතය වාරණයට ලක් විය හැකි වරදකි. එබැවින් මෙම ගිණුම් තුනෙන් එකක් භාවිතා කරමින් අනෙක් දෙක අවලංගු කරන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්න. මෙය හුදෙක් යෝජනාවක් පමණි. --- ශ්වෙත (talk) 03:12, 9 සැප්තැම්බර් 2012 (යූටීසී)