Jump to content

පරිශීලක සාකච්ඡාව:Pkavinda

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

[සංස්කරණය]
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Pkavinda, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 03:12, 22 මාර්තු 2011 (යූටීසී)[reply]

විශ්වකෝෂයකට නුසුදුසු ලිපියක්?

[සංස්කරණය]

මෙය බලන්න -- බිඟුවා සාකච්ඡාව 03:17, 22 මාර්තු 2011 (යූටීසී)[reply]

බහු ගිණුම් භාවිතය

[සංස්කරණය]
ඔබේ අදහස් එනතුරු බලා සිටිමි. ඔබට මේ ගැන කිසියම් ගැටලුවක් වෙතොත් එය පවසන්න. -- බිඟුවා සාකච්ඡාව 03:42, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔබට බහු ගිණුම් භාවිතා කළ නොහැක. කරුණාකර ඔබ මතුවට භාවිතා කිරීමට අදහස් කරණ ගිණුම කුමක්දැයි හඳුන්වා දෙන්න. අන් ගිණුම් වාරණය කිරීමට සිදුවනු ඇත. ඔබ මෙයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඔබගේ සියලුම ගිණුම් වාරණය කිරීමට සිදුවනු ඇත.--Lee (talk) 13:11, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Pkavinda&oldid=146807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි