පරිශීලක සාකච්ඡාව:Nishadinisu

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Nishadinisu, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 01:39, 22 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Pinnawela Elephant Orphanage[සංස්කරණය]

ඔබ විසින් දියුණු කරමින් තිබෙන Pinnawela Elephant Orphanage ලිපිය, පින්නවල අලි අනාථාගාරය යන ලිපියට ඒකාබද්ධ කිරීමට යෝජනා කරමි. සිංහල විකිපීඩියාවේ ලිපියක් මාතෘකාව සිංහලෙන් තබා ගැනීමට හැකි අවස්ථාවලදී එලෙස තබා ගැනීම සුදුසුයි නේද? ඔබේ අදහස කුමක්ද? -- බිඟුවා සාකච්ඡාව 01:42, 22 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

800px-Elephants in water2.jpg මකා දමන ලදි (බලපත්‍ර තොරතුරු අඩුපාඩුව). --Lee (talk) 07:45, 26 මැයි 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Nishadinisu&oldid=156301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි