පරිශීලක සාකච්ඡාව:Mmnanuruddha

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


මම බිඟුවා... /බිඟුවා...!

ඔබ පරිශීලක:බිඟුවා නම් පරිපාලකයෙක් වශයෙන් මෙසේ බහු ගිණුම් පවත්වාගෙන යාම වැරදි පූර්වාදර්ශයකි. කරුණාකර එක් ගිණුමක් මකා දමන්න. -- 112.135.199.80 05:46, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
if someone (prob admins) can hold more then one account for good reason(good faith).--ඝමීර් (talk) 06:30, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Mr. Sameer..don't just squeeze the balls of the Admin. Read the policy and guidelines and then comment. There are instances for using Multiple Accounts. But this is not such a case. This fellow promised to inform the Meta to remove this account during his election as admin. But he did not keep his promise. -- 112.135.199.80 06:53, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
http://meta.wikimedia.org/wiki/Steward_requests/SUL_requests/2010-06#Mmnanuruddha. මේක බලලම කැගැහුවානම් හොඳයි නේද? මට හිතෙන්නේ මේ නිර්නාමික කැ ගහන්නේ මේකේ ඉන්නේ පරණ කෙනෙක්. නම කියන්න තරම් හයියක් නැති කොන්ද පණ නැති කෙනෙක්. කෙලින් කතා කර ගනන් බැරි කෙනෙක්. ඝමීර් ඇට මිරිකන්න ඇවිල්ලා නෑ. අනික ඔයාට බැ එයාගේ අදහස් දැක්වීමට විරුද්ධ වෙන්න. විශේෂ:දායකත්ව/112.135.199.80 මේක බලපුවාහම පොඩි සැකයකුත් එනවා. කරන මිනිහෙක්ට වැඩක් කරන්න ඉඩ දීලා පොඩ්ඩක් ඉන්නවද පැත්තකට වෙලා. මට මේ කොන්ද පණ නැති පෙන්දෝ දැකලාම ඇති වෙලා. -- බිඟුවා සාකච්ඡාව 07:03, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
තමන් පරිපාලක හැටියට වැඩ කරන විකිපීඩියාවක නිර්නාමික පරිශීලකයෙක් තමන්ගේ වැරැද්දක් පෙන්නූ පලියට ඔහු/ඇය කොන්ද පණ නැති පෙන්දෝ යැයි ඇමතීමෙන්ම ඔබගේ ගුණාංග පිළිබඳ ඇගයීමක් කිරීමට ප්‍රජාවට හැකි වනු ඇත. ඉංග්‍රීසි විකිපීඩියාව තුල නිර්නාමික පරිශීලකවරු බොහෝ ඇත. ඔවුන්ද කොන්ද පණ නැති පෙන්දෝද? ඔබගේ සාකච්ඡා පිටුවේ මම ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙන්න.---112.135.201.132 10:15, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Mmnanuruddha&oldid=177691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි