පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2013/නොවැම්බර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංස්කරණ දුෂ්කරතා[සංස්කරණය]

විදේශ භාෂා වචනයක් හෝ ඇතුළත් වූ තල "ඔබගේ සේවාලාභියා විසින් සංස්කරණ ටෝකනයෙහි විරාම අක්ෂර කලවම් කිරීම නිසා ඔබගේ සංස්කරණය නිෂ්ප්‍රභා කර ඇත. සංස්කරණය නිෂ්ප්‍රභා කරන ලද්දේ පිටු පෙළ දූෂණය වීම වැලැක්වීමටය. දෝෂ-සපිරි වෙබ්-පාදක නිර්නාමික නියුතු සේවාවක් ඔබ විසින් භාවිත කිරීම නිසා මෙය සමහරවිට සිදුවිය හැක. " යන පණිවුඩය ලැබෙමින් පිටු සුරුකීම නොහැකි වෙයි. මෙය වන්නේ ඇයි? මෙම වෙනස කලේ කවුද? ඒ කුමක් නිසාද? ශ්වෙත (talk) 16:14, 8 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

විදේශීය භාෂා වචන නොව ඉරි කැබල්ලක් හෝ භාවිතා කල නොහැක. ශ්වෙත (talk) 16:16, 8 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
මේ ප්‍රශ්නය තාම තියෙනවා ද? මට ලොග් වෙන්නත් බැරුව හිටියෙ මෙච්චර කල්. --Lee (talk) 09:08, 20 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
අඵිරුචින්ගේ යම් වෙනස්කම් කර කිසියම් දුරකට තත්ත්වය හොඳ අතට හරවා ගතිමි. කෙසේවුවත් විකිපීඩියාව පෙර තිබු එක නොවේ. නිදසුනක් වශයෙන් අත්සන යෙදීම පෙර පරිදී ක්ලික් කිරීමකින් බැරිය. පරිශ්‍රමයක් දැරිය යුතුයි. මගේ අභිරුචීන්ගේ දොසක්ද යයි නොදනිමි. -- ශ්වෙත (talk) 13:31, 20 නොවැම්බර් 2013 (යූටීසී)[reply]
මටත් හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා... හුඟක් දේවල් වෙනස් වෙලා... අලුත් අප්ඩේට් එකක් වෙන්න ඇති. ටිකක් වාතයක් හැබැයි. --Lee (talk) 07:40, 21 නොවැම්බර් 2013 (යූටීසී)[reply]