පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/ජූලි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

උඩුගතකළ ගොනු මකා දැමීම සම්බන්ධව[සංස්කරණය]

මා විසින් උඩුගත කළ ගොනු 4ක් ඔබ විසින් මකාදමන ලද බව මාගේ පරිශීලක සාකච්ඡාව මඟින් පෙන්වාදෙන ලදී. මා හට එම ගොනු 4 මා විසින් ලියනුලැබූ පිටු වල ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය බැවින් එය සිදුකරනු ලබන ආකාරය සැකවින් පවසන ලෙස කරුණාවෙන් ඉල්ලාසිටිමි. ස්තුතියි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Buddikat (සාකච්ඡාවදායකත්ව) විසින් 18:07, 19 ජූලි 2011 හිදී එක් කර ඇත

එම ගොනුවල බලපත්‍ර තොරතුරු නිසි අයුරින් දැක්විය යුතුයි. මා ඒවා මකා දැමීමට පෙර ඔබගේ සාකච්ඡා පිටුවේ දන්වා සිටියා නේ. ඔබ එය නොසලකා හැර සිටි නිසා මම හිතුවා ඒ ගැන දැන් ඔබට උනන්දුවක් නැතුව අති කියා. අපේ හිමිකම් පිළිබඳ රීතිත් ඉංග්‍රීසි විකිපීඩියාවේ වාගේමයි. ඒකෙන් ඔබට අදහසක් ගන්න පුළුවන් නේද? --Lee (talk) 12:47, 19 ජූලි 2011 (යූටීසී)[reply]
ස්තුතියි! මා නැවතත් ඒ පිළිබඳ කියවා බලා නැවත උඩුගත කරන්නම්. තේරුම් ගැනීමට අපහසු කරුණු වෙතොත් විමසා සිටින්නම්. --බුද්ධික (සාකච්ඡාව) 18:29, 19 ජූලි 2011 (යූටීසී)[reply]