පරිශීලක සාකච්ඡාව:K.S.S.Jayathissa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

K.S.S.Jayathissa පරිශීලකතුමනි,

ඔබ විසින් වටිනා කාලයක් දරා සිංහල විකියට එක්කල තාප විදුලි බලාගාර ලිපිය මම අගය කරමි. නමුත් එහි අන්තර්ගතය ඉංග්‍රීසි වීම එතරම් උචිත නොවෙයි. එම නිසා ඔබතුමන්ට හැකි පරිදි එය ක්‍රමයෙන් සිංහලට පෙරලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ලෙස අපද ඊට දායක වෙන්නම්.L Manju (talk) 06:09, 1 අප්‍රේල් 2014 (යූටීසී)[reply]