තාප විදුලි බලාගාර
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2011 පෙබරවාරි) |
තාප බලාගාර යනු තාප ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කරන ස්ථානයකි.තාප බලාගාර තුල වාෂ්ප බලයෙන් තල බමර ක්‍රියාත්මක ලබා ගන්නා චාලක ශක්තියෙන් විදුලි ජනක ක්‍රියා කරවයි.මෙම බලාගාර සඳහා තාපය ලබාගැනීමේ දී අමු ද්‍රව්‍ය ලෙස ගල් අඟුරු,ස්වාභාවික වායු,න්‍යෂ්ටික ශක්කිය,භූ තාප ශක්කිය යොදාගනී.තාප විදුලි බලාගාර මගින් තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවටත් යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවටත් පිළිවෙලින් පරිවර්තනය කෙරේ..
තාප බලාගාර මගින් විදුලිය නිපදවීමේදී අනෙකුත් බලාගාරයන්ට වඩා පරිසර දූශනයක් සිදුවේ.ඉන්ධන දහනයේදී පරිසරයට එකතුවන හරිතාගාර වායු හේතුවෙන් ගෝලීය උණුසුම ඉහල යයි.මීට අමතරව ඉන්ධන සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා ආර්ථික වශයෙන්ද අවාසි සහගතය.එසේම මෙම තාප බලාගාර අධික ලෙස උණුසුම් වීම නිසා දෝෂ සහගතවූවිට නැවත අලුත්වැඩියා කිරීම ඉක්මනින් සිදු කිරීම අපහසුය හේතුව එහි ඇති අධිත තාපය අඩුවනතුරු සිටීමට සිදුවන නිසාය.
ජලය,හිරු එළිය,සුළඟ වැනි අනෙකුත් ප්‍රභවන් නිරන්තරයෙන් වෙනස්වන හා ඒකාකාරීව නොලැබෙන නිසා තාප බලාගාර කෙරෙහි විශ්වාසය තැබීමට මිනිසාට සිදුවී ඇත.වර්ෂාව අඩු කාල වලදී ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම අපහසුවීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැක.
ඉතිහාසය
[සංස්කරණය]ලොව ප්‍රථම බලාගාරය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී 1882 සැප්තැම්බර් මාසයේදී ඇරඹින.මෙම බලාගාරය ගින්නක් හේතුවෙන් 1890 දී විනාශ විය.මීට සමානවම ලන්ඩන් නගරයේද 1882 වසරේදී බලාගාරයක් ඉදිවිය.මුල් යුගයේදී වාෂ්ප එන්ජින් මගින් විදුලිය නිපදවුවද වාෂ්ප තල බමරය භාවිතයත් සමග වාඩාත් හොදින් විදුලිය නිපදවීමට හැකිවිය.
තාප ශක්ති විදුලි ජනකවල ක්‍රියාකාරීත්වය
[සංස්කරණය]පිරිවැය
[සංස්කරණය]බොයිලේරුව හා වාෂ්ප බලය
[සංස්කරණය]වාෂ්ප තල බමර
[සංස්කරණය]පිරිසිදු කිරීම
[සංස්කරණය]බලාගාර කිහිපයක්
[සංස්කරණය]- සාම්පුර් බලාගාරය (ඉදිකරමින් පවතින)
- සොබාදනවි විදුලි බලාගාරය (ඉදිකරමින් පවතින)
- යුගදනවි විදුලි බලාගාරය
උපකාරක පද්ධති
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]