පරිශීලක සාකච්ඡාව:Jmdsj

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ටීවි බොක්ස් එකක් ලෙස හැදින්වෙන්නේ කුමක් ද ?

අඩු පහසුකම් සහිත පැරණි රෑපවාහිනි යන්ත්‍ර වෙතට නවීන රෑපවාහිනි යන්ත්‍රයක ඇති පහසුකම් එක් කිරීමට මෙන්ම සාමාන්‍ය පරිගණක මොනිටරයක් නවීන රෑපවාහිනි යන්ත්‍රයක් සේ භාවිත කිරීමට ද යොදා ගත හැකි උපාංගය ටීවි බොක්ස් ලෙස හදුන්වයි.ටීවි බොක්ස් එක වීජීඒ කේබල් එකක් හෝ එච්ඩීඑම්අයි කේබල් එකක් හෝ හරහා රෑපවාහිනි යන්ත්‍රයක් සමග මෙන්ම පරිගණක මොනිටරයක් සමග ද සම්බන්ධ කළ හැක.ඉන් පසුව රෑපවාහිනි ඇන්ටෙනවා ටීවි බොක්ස් එකට සම්බන්ධ කර ඒ හරහා රෑපවාහිනි නාලිකා සුසර කර ගත යුතුය.සාමාන්‍ය ටීවි බොක්ස් එකක් වෙනුවට ස්මාර්ට් ටීවි බොක්ස් එකක් භාවිතා කළ විට සාමාන්‍ය රෑපවාහිනි යන්ත්‍රයක් ස්මාර්ට් රෑපවාහිනි යන්ත්‍රයක් සේ භාවිතා කළ හැක.මේ සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ටීවි බොක්ස් එකක් ගැළපෙයි.ටීවි බොක්ස් එක සමග දුරස්ථ පාලකයක් සහ අවශ්‍ය කේබල් තිබෙයි.ටීවි බොක්ස් එක සමග යූඑස්බී, එච්ඩීඑම්අයි, වයිපයි යනාදී පහසුකම් භාවිතා කරන්නට පුථවන.

පරිගණක පද්ධති හා යෙදුම් මෘදුකාංග[සංස්කරණය]

=== මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි.


පරිගනකයේ ප්‍රධාන මතකයේ ඇති ද්වීමය උපදෙස් මාලා සහ දත්ත, (debug විධානය මගින් බලා ගැනීම). පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි.

මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි.

Virtual Machine[සංස්කරණය කරන්න] මෙයට විසඳුමක් වශයෙන් Virtual Machine යන සංකල්පය බිහි විය. එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා, එය ක්‍රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි. එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක.

මෙහි තවත් ප්‍රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි. එනම් Virtual Machine තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්‍ය වන පොදු libraries අන්තර්ගත වීමයි.

.net platform .net වේදිකාව (Platform) යනු මයිකෙ‍්‍රාසොෆ්ට් සමාගම විසින් .net භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ .net Intermediate Languge (අතරමැදි භාෂාව) ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි. .net platform 3.5 Beta 2 JVM (Java Virtual Machine) JVM යනු Sun Microsystems සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි. http://java.sun.com/ Mono Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි. http://www.mono-project.com/Main_Page MSVBVM Microsoft Visual Basic Virtual Machine යනු විශුවල් බේසික් (Visual Basic) 5.0 සහ 6.0 භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා DLL ගොනුවකි.විශාල පෙළ ===

පරිගණක අපරාධකරුවන්


නම පාලනය ජාතිය (රට) වරදකරු කිරීම දඬුවම් කල දවස දඬුවම ගෙරල්ඩ් වොන්ඩ්‍ර (Gerald Wondra) ද 414 (The 414s) එක්සත් රාජ්‍යය නිව් යොර්ක් හි පවතින ස්ලෝන් කෙටෙරින් පිළිකා මධ්‍යථානයේ(Sloan-Kettering Cancer Center) සහ ලෝස් ඇන්ගල්ස් බංකුවේ පරිගණක තුලට අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන ඇමතුම් වලට හිරිහැර කිරීම. 1983 මැයි 1 අවුරුදු දෙකක පරිවාස කාලයක්. රොබට් තප්පාන් මොරිස් (Robert Tappan Morris) ආර්ටීඑම් එක්සත් රාජ්‍යය සාමූහික ලාභ පවතින පරිගණක වලට අනවසරයෙන් ජාත්‍යන්තර ලෙස ඇතුලු වීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 1000ක් වැයකරන්නට සිදුවීම . 1990 මැයි 16 අවුරුදු තුනක පරිවාස කාලයක් සහ පැය 400ක සමාජ සේවාවක් උසාවිය මගින් සහ පරිවාස කාර්යාලයෙන් නියම කරන ලදී. මාර්ක් ඇබෙන් (Mark Abene) පයිබර් ඔප්ටික එක්සත් රාජ්‍යය දුරකථන අංක 900 කට වංචාවෙන් ඇමතුම් ලබා ගැනීම[1] පරිගණකය අපචරණයක් සදහා සහ කුමන්ත්‍රනයක් සදහා යොදා ගැනීම.[10] 1991 ,1993 පැය 35 ක සමාජ සේවාවක්[1]

අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.[10][11]

ලිඔනාඩ් රෝස් (Leonard Rose) ටර්මිනුස් එක්සත් රාජ්‍යය AT&T ට හිමිකම් ඇති මෘදුකාංග(UNIX 3.2) අනිසි විදියට භාවිතය සහ පරිගනක ප්‍රෝඩාවන් දෙකකට සහ සොරකම් කරන ලද දේපල අන්තර් රාජ්‍ය අතර ප්‍රවාහනය සිදුකරන අවස්ථාවන් 3කට හසු වීම. 1991 ජූනි 12 අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්. රිචඩ් ජොන්ස් (Richard Jones) එලෙක්ට්‍රොන ඕස්ට්‍රේලියව අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම. 1993 අවුරද්දක් සහ මාස 6 ක් නෙරපා හරින ලදී , පැය 300 ක සමාජ සේවාව සහ මානසික සත්කාර. නැශොන් එවින් චේම් (Nahshon Even-Chaim) ඵීනිස් ඕස්ට්‍රේලියව අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම සහ NASA වල දත්ත වෙනස් කිරීම.[12] 1993 අවුරුද්දක අත්හිටවු ඳඩුවම් සහ යහපත් හැසිරීම මත ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 ක බන්ධනයකටද පැය 500 සමාජ සේවාවක් ද හිමිවිය.[12] කෙවින් පොල්සන (Kevin Poulsen) ඩාර්ක් ඩෙන්ට් එක්සත් රාජ්‍යය හත් වතාවක් ටෙලිග්‍රෑම්,පණිවුඩ, පරිගණක ප්‍රෝඩාවන්, මුදල් හොරෙන් මාරු කිරීම් සහ අධිකරණයේ බාධා ඇති කිරීම සදහා වරදකරු වීම. 1994 ජූනි 1 මාස 51 ක සිරඳඩුවම් සහ එක්සත් රාජ්‍යයේ ඩොලර් 56,000ක වංදි ගෙවීමට සිදුවිය. නොදනී ප්‍රියිම් සස්පෙක්ට් ඕස්ට්‍රේලියව හැක් කිරීම් සදහා 26 වතාවක් මුදල් ලබාගැනීම සහ හවුල් හැකර්ස් ල සදහා සාක්ෂි ලබාදාම, මැන්ඩැක්ස් සහ ට්‍රක්ස්[13] 1995 ජුලි 21 ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100ක් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුවිය(මාස 12 ක ගෙවීමට පවතිනා.) අවුරුදු 3 ක යහපත් හැසිරීම සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක් ද , ඔහුගේ පදිංචි ස්ථානයේදී අහිමි වු ඇපල් පරිගණකය භාරයට ගන්නා ලදී.[14] නොදනී ට්‍රැක්ස් ඕස්ට්‍රේලියව 6 වතාවක් හැක් කිරීම සහ සියළුම වැරදි සදහා මුදල් ලබාදීම.[13] 1995 සැප්තම්බර් 20 මානසික අපහසුතා පැවති ඉතිහාසය නිසා දඩුවම් කිරීම් ගන වාර්තා කිසිවක් පවතියේ නැත. ඕස්ට්‍රලියානු ඩොලර 500 ක යහපත් චර්යා මත බන්දනයකට යටත් කරන ලදී.[15] ජුලියන් පව්ල් ඇසෙන්ජ් (Julian Paul Assange) මෙන්ඩැක්ස් ඕස්ට්‍රේලියව 31 වතාවක් හැක් කිරීම සහ වෙනත් දේවල් කිරීම. 25 කට මොහු වරදකරු උවද අනෙකුත් 6 ට ගෙවීමට නොහැකි වීම.[16] 1996 දෙසැම්බර් 5 ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100 ක වන්දියක් ANU ට ගෙවීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු ඩොලර්5,000ක හැසිරීම් බැදුමකට යටත් කරන ලදී.[14] කෙවින් මිට්නික් (Kevin Mitnick) කොන්ඩොර්‍ර එක්සත් රාජ්‍යය වයර් ප්‍රොඩාවන් 4ක් , පරිගණක ප්‍රොඩාවන් 2ක් සහ නීතිමය නොවන සංනිවේදන වයර අතුරු වෑරුමක්. 1999 අගෝස්තු 9 මාස 46 ක් උසාවියේ තබන ලදී. චැඩ් ඩේවිස් (Chad Davis) මින්ඩ්පසාර් එක්සත් රාජ්‍යය ජාත්‍යන්තර ආරක්ෂක පරිගණකයක් හැක් (hacking) කිරීම සහ ඕනෑකමින් විනාෂ කිරීම.[17] 2000 මාර්තු 1 මාස 6 ක බංධනාගාර ඳඩුවම් ද එක්සත් රාජධනී ඩොලර් 8,054 ක වන්දියක් ද අවුරුදු 3ක පරිවාස කාලයක්ද නියම කරන ලදී.[17]

ජොනතන් ජේම්ස් කොම්‍රේඩ් එක්සත් රාජ්‍යය බාල අපරාධ දෙකකට හසුවීම. 2000 සැප්තම්බර් 21 මාස 6ක සිරගෙහි ඳඩුවම සහ වයස 18 වනතුරු පරිවාසයේ තබන ලදී. ඩෙනිස් මොරන් (Dennis Moran) කූලිඕ එක්සත් රාජ්‍යය හැක් කිරීමට හසුවීම. 2001 මාර්තු 9 මාස 9ක් සිරගෙහිද සෑම වංචාවකටම ඩොලර් 5,00 ක්ද ගෙවීමට සිදුවිය. එහුඩ් ටෙනෙබෞම් (Ehud Tenenbaum) ඇනල්යිසර් ඉශ්‍රායලය එක්සත් රාජ්‍යයේ සහ ඉශ්‍රායලයේ පරිගණක විනාෂ කිරීම සහ මෙනිසා කුමන්ත්‍රණ කිරීම පරිගණක ද්‍රව‍ය සහ කාංදු වීම සහ පරිගණක භාවිතය කඩාකප්පල් කිරීම සහ සාක්ෂි විනාෂ කිරීම. 2001 ජූනි 15 මාස 6ක සමාජ සේවාවක්ද අවුරුද්දක පරිවාසයක්ද අවුරුදු 2 ක අත්හිටවු සිර ඳඩුවම්ද ඩොලර් 18,000ක දඩ ද ගෙවීමට සිදුවිය. රැපයිල් ග්‍රේ (Raphael Gray) කුරඩොර්‍ර එක්සත් රාජධාණිය පරිගණක වැරදියට භාවිතයේ පණත යටතේ හැක් කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවතින ජාත්‍යන්තර අඩවි වලට ඇතුලු වීම. 2001 ජූලි 6 වරද එලිදරවු වු පසු අවුරුදු 3 ක මානසික ප්‍රතිකාරයක් කිරීඑමට සිදුවිය. පසුව මොහුට සිරදඩුවම් නියම කරන එකට වඩා බෙහෙත් ප්‍රතිකාර ලබාදීමට සිදුවිය. මයික් කැල්ක් (Mike Calce) මාෆියාබොය කැනඩාව දත්ත මැරවරකම සදහා වරදකරු වීම.[18][19] 2001 සැප්තම්බර් 12 මාස 8ක් විවෘත සිරභාරයේ ද, මොන්ට්‍රීල් තරුණ උසාවියෙන් අවුරුද්දක පරිවාසයක්ද අන්තර්ජාල අහිමිකිරීම සහ සුළු දඩයක් ද නියම කරන ලදී.[19][20] ජැන් ඩෙවිට් (Jan de Wit) ඔන් ද ෆ්ලයි නෙදර්ලන්තය අන්නැ කවුනොකොව (Anna Kournikova virus)ලෙස වයිරසයක් සාදමින් දත්ත පරිගණක ජාලය තුලට ඇතුලු කර එය විනාෂ කිරීම. 2001 සැප්තම්බර් 27 පැය 150 ක සමාජ සේවාවක්. ඩේව්ස් එල්. ස්මිත් (David L. Smith) ක්විජිඩො එක්සත් රාජ්‍යය පරිගණකය විනාශ කිරීමේ අරමුනින් වයිරස් (Melissa virus) ඇතුලු කිරීම. 2002 මැයි 1 මාස 20 ක් උසාවියේද ඩොලර් 5,000 ක දඩයක්ද නිදහස් වන තුරු පැය 100ක සමාජ සත්කාර්යක්ද ලබාදෙන ලදී. සිමොන් වොලර් (Simon Vallor) ගොඩෝ එක්සත් රාජධාණිය පරිගණක වයිරස් (computer viruses) තුනක් ලියා ප්‍රචාරනය කිරීම. 2003 ජනවාරි 21 අවුරුදු 2ක සිරගේ ඳඩුවම. ජැරොම් හෙක්කම්බ (Jerome Heckenkamp) මැගික්ෆැක්ස එක්සත් රාජ්‍යය හැක් කිරීමට 2004 දී හවුල් කරුවන් දෙදෙනෙකුට වරදකරු වීම. 2004 මාස 7ක් උසාවියේ සිටිය පසු නිදහසේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන ලදී. ඇඩ්‍රියන් ලැමෝ (Adrian Lamo) - එක්සත් රාජ්‍යය මයික්‍රෝසොෆ්ට් (Microsoft) හි LexisNexis සහ The New York Times එරෙහිව පරිගණක වරද කරුවන් වීම. 2004 ජූලි 15 දෙමාපියන්ගේ නිවසේ දී මාස 6 ක සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු 2ක පරිවාසයක්ද ඩොලර් 65,000ක වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය. ඇඩම් බොට්බයිල් (Adam Botbyl) - එක්සත් රාජ්‍යය එකිනෙකට සම්බන්ධ Lowe's ගබඩාවෙන් ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම.[21] 2004 දෙසැම්බර් 16 අවුරුදු 2ක අධීක්ෂණය යටතේ අවුරුදු 2ක් සහ මාස 2ක් සිර අඩසියේ තබාගැනීම.[22] ජැෆ්‍රී ලී පාසන් (Jeffrey Lee Parson) ටී33කිඩ් එක්සත් රාජ්‍යය 2004 අගෝස්තු මස 11 වනදා මාස්ටර් පරිගණක වොම් (Blaster computer worm) එකක් මගින් ආරක්ෂිත පරිගණකයක් විනාෂ කිරීමට තැත් කිරීම. 2005 ජනවාරි 1 මාස 18 ක් බන්දනාගාරයේද පැය 100ක සමාජ සේවාවක්ද ලබා දෙන ලදී. කැමරන් ලැක්‍රෝස් (Cameron Lacroix) කැමෝ එක්සත් රාජ්‍යය ජංගම දුරකථන හැක් කිරීම සහ පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ තබා ඇති LexisNexis යේ ආක්‍රමණයට හවුල් වීම. 2005 සැප්තම්බර් 13 මාස 11ක් බාලයින් ගේ පහසුකම් ලබා දෙන ලදී. ජෙන්සන් ජේම්ස් ඇචීටා (Jeanson James Ancheta) ගොඩෝ එක්සත් රාජ්‍යය එක්සත් රාජ්‍යයේ 1030 වන නීති වගන්තියට අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියා කිරීම සහ (A)(5) (a)(i), 1030(a)(5) (B)(i) ,1030(b)[9] උපවගන්තීන්ට අනුව ප්‍රෝඩාවන් සිදු කිරීම 2006 මැයි 8 මාස 57 ක උසාවියේද BMW එකක් අහිවි වීමද, ඩොලර් 558,000 ක ලාභයෙන් ඩොලර් 15,000ක්යුධමය පරිගණක සදහා රජයට නැවත ලබාදීමට සිදුවිය.[23][24] සමි කැම්කර් (Samy Kamkar) සැමි එක්සත් රාජ්‍යය කැලිෆොනිය දණ්ඩ නීති සංග්‍රහයේ 502(c)(8) වගන්තිය උලගන්නනය වන පරිදි My Space සමාජ ජාලය හරහා පැතිරෙන ලෙස Samy is my hero නම් වු XSS වොර්ම් එකක් නිර්මාණය කිරීම. 2007 අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම. රෞබා බාසෙට් ඇල් හැක් ඇල්ජේරියාව අවසරයක් නොමැතිව , බුද්ධිමත් සහ ආරක්ෂිත පරිගණක පද්ධතියකට ඇතුලුවීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 129,117.00 ක් වැයවීම. ඇල්ජේරියාවේ (Algeria) පුද්ගලික පරිගණක 1312 අල් හුවරි නම් වු වයිරසයක් මගින් විනාශ කර B.B.A. (B.B.A. city) නගරයේ අන්තර්ජාල සේවාව පැය 1 මිනිත්තු 17 නතර කර තැබීම. 2010 මැයි 3 අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Jmdsj&oldid=401753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි