Jump to content

පරිශීලක සාකච්ඡාව:Htadis

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

[සංස්කරණය]
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Htadis, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ප්‍රදීප් මධුරංග (talk) 12:30, 28 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

ලිපියක අත්සන් තැබීම

[සංස්කරණය]

පරිශීලක:Htadis, ඔබ විසින් ටයිටැනික් ලිපියෙහි අවසන අත්සන් තබා ඇත. එය විකිපීඩියා ප්‍රතිපත්තිවලට පටහැනිවේ.එබැවින් එය ඉවත් කරන්න. ස්තූතියි — ප්‍රදීප් මධුරංග (talk) 12:42, 28 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

හිතවත් සිදත්,
ඔබගේ ප්‍රතිචාරය අගේකොට සළකමි. විකිපීඩියානුවන් සියල්ලගේම උදවු ඔබට ලැබෙනු ඇති ඔබට එය අවැසි වූ විට. කෙටි කලකින් මෙහි ක්‍රියාකාරීත්වය ඔබට වටහාගැනීමට හැකිවේවි.ස්තූතියි — ප්‍රදීප් මධුරංග (talk) 03:39, 30 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Htadis&oldid=208952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි