පරිශීලක සාකච්ඡාව:Hercule
Jump to navigation
Jump to search
ආයුබෝවන්, Hercule! පසිඳු කාවින්ද වන මා විකිපීඩියාවෙහි සිටින දහසක් සංස්කාරකවරුන්ගෙන් එක් අයෙකු වෙමි. අප හා සම්බන්ධ වීම ගැන බෙහෙවින් තුති. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි මම සිතමි. නව පරිශීලකයන් හට වැදගත් වන සබැදි කිහිපයක් පහත දැක්වේ:
විකිපීඩියානුවෙකු වශයෙන් ඔබට මෙහි සංස්කරණ කටයුතු සිදු කිරීම විනෝදයක් යැයි මා සිතමි! කරුණාකර සාකච්ඡා පිටුවලදී නාසික්‍ය ලකුණු (~~~~) හතරක් යොදමින් අත්සන් කරන්න; මෙමගින් ස්වයංක්‍රියව ඔබේ පරිශීලක නාමය සහ දිනය ඉදිරිපත් කරයි. ඔබට උදව්වක් අවශ්‍ය නම්, විකිපීඩියා:ප්‍රශ්න බලන්න, හෝ මගේ සාකච්ඡා පිටුවෙහි ඔබේ ප්‍රශ්නය අසන්න, නැතහොත්

විකිපීඩියාව වෙත සාදරයෙන් පිළිගනිමු!

{{helpme}}
යන්න ඔබේ සාකච්ඡා පිටුවෙහි යොදන්න එවිට කවුරුන් හෝ පැමිණ ඔබේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙයි. ස්තුතියි, සුබ දවසක්!