Jump to content

පරිශීලක සාකච්ඡාව:Dmchandrasinghe

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 11කට පෙර by L Manju

Dmchandrasinghe පරිශීලකතුමනි,

ඔබ විසින් වටිනා පරිශ්‍රමයක් දරා සිංහල විකියට එක්කල හයිකුතකේ වල්ගාතරුව ලිපිය මම අගය කරමි. නමුත් දැනටම හියකටකේ වල්ගාතරුව නමින් එම ලිපියම පවතී. ලිපි දෙකේම එහි අන්තර්ගතය ඉංග්‍රීසි වීම එතරම් උචිත නොවෙයි. එම නිසා ඔබතුමන්ට හැකි පරිදි වඩා නිවැරදි ලිපිය ක්‍රමයෙන් සිංහලට පෙරලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ලෙස අපද ඊට දායක වෙන්නම්.L Manju (talk) 09:22, 2 අප්‍රේල් 2014 (යූටීසී)Reply