Jump to content

පරිශීලක සාකච්ඡාව:Dilini CST120006

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(පරිශීලක සාකච්ඡාව:Dilinichandima වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 9කට පෙර by Shwetha in topic ආයුබෝවන්

ආයුබෝවන්

[සංස්කරණය]

පැමු  නුන බව අසා හටගත් සිතේ       තුටු
කුමු   දක් ලෙසින් පිබුදුනි සද කිරණ     දුටු
සමු  දා යසස් පිරිවර සවු ඉසුරු         දෙටු
හමු  වේවා ජය ඔබට දෙවි බලෙන්     ඉටු

මෙලොවට  පරලොවට හිත වැඩ         සැලසීම
කෙනෙකුට  හැකිය රුසිනම් හැම          තැනදීම
විකියට    පැමිණි මේ මහතාගෙන් නොව    ලාම
හරියට     වෙනවා සත්තයි එය   නිසැක        වම
--RsEkanayake 11:32, 9 අප්‍රේල් 2016 (යූටීසී)Reply

ආයුබෝවන්

[සංස්කරණය]

ඔබගේ පළමු ලිපිය

[සංස්කරණය]

ඔබගේ පළමු ලිපිය ඉතා හොඳයි. එහෙත් එහි මාතෘකාවෙහි අක්ෂර දෝෂ තිබේ. සත්ය නොව සත්‍ය විය යුතු නොවේද? ඉදිරියේදී මදක් ප්‍රවේශම් වන්න. විශේෂයෙන් මාතෘකාවේ අක්ෂර දෝෂ ඇතිවූ විට ගැටළු සහගතයි. ජය වේවා! ---- Shwetha (talk) 12:11, 9 අප්‍රේල් 2016 (යූටීසී)Reply

ආයුබෝවන්!

[සංස්කරණය]
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Dilinichandima, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Shwetha (talk) 12:07, 9 අප්‍රේල් 2016 (යූටීසී)Reply