පරිශීලක සාකච්ඡාව:Dilini CST120006
ආයුබෝවන්
[සංස්කරණය]පැමු නුන බව අසා හටගත් සිතේ තුටු
කුමු දක් ලෙසින් පිබුදුනි සද කිරණ දුටු
සමු දා යසස් පිරිවර සවු ඉසුරු දෙටු
හමු වේවා ජය ඔබට දෙවි බලෙන් ඉටු
මෙලොවට පරලොවට හිත වැඩ සැලසීම
කෙනෙකුට හැකිය රුසිනම් හැම තැනදීම
විකියට පැමිණි මේ මහතාගෙන් නොව ලාම
හරියට වෙනවා සත්තයි එය නිසැක වම
--RsEkanayake 11:32, 9 අප්‍රේල් 2016 (යූටීසී)
ආයුබෝවන්
[සංස්කරණය]ඔබගේ පළමු ලිපිය
[සංස්කරණය]ඔබගේ පළමු ලිපිය ඉතා හොඳයි. එහෙත් එහි මාතෘකාවෙහි අක්ෂර දෝෂ තිබේ. සත්ය නොව සත්‍ය විය යුතු නොවේද? ඉදිරියේදී මදක් ප්‍රවේශම් වන්න. විශේෂයෙන් මාතෘකාවේ අක්ෂර දෝෂ ඇතිවූ විට ගැටළු සහගතයි. ජය වේවා! ---- Shwetha (talk) 12:11, 9 අප්‍රේල් 2016 (යූටීසී)
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Dilinichandima, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --Shwetha (talk) 12:07, 9 අප්‍රේල් 2016 (යූටීසී)