පරිශීලක සාකච්ඡාව:D dasun

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

ආයුබෝවන්, D dasun; විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~); අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි !

Ayubowan, D dasun! Could you help me translate a very short stub version of 1 or 2 sentences of this article for the සිංහල wikipedia? Thank you very much for any help you could provide. I hope to hear from you. Bohoma isthuti! Yours, Charuka 19:17, 26 ජනවාරි 2008 (UTC)

සමාවන්න. මෙම විශය මාගේ දැනුම් සීමාවෙන් ඉතාමත් දුරස් විශයක්. ඒ හේතුවෙන් මා විසින් වැරදීම් සුදු‍වීමේ සම්භවිතාව වැඩිය. Dasun Sameera

betawiki: Sinhala translation[සංස්කරණය]

Currently, we're very slowly translating the MediaWiki interface so pages like recentchanges and history show up in Sinhalese.

It occurs to me that while we're making headway, that headway is limited to us. When another Wiki decides to have its messages in this language, they will have to translate all the system messages again. From scratch. If they know better, they'll realize that we have many system messages translated, and could copy-paste each message, by hand.

In submitting the namespace translations to the developers, they suggested that it would be far more efficient to visit betawiki: and perform our translations there. Once we've finished, future projects will not have to re-translate every page like we've worked on, they can simply download the .po (translations) file that we've made and install it, and the work will be finished. Every project, including ours, will benefit from this.

I'm inviting our most active users to join me on betawiki to translate the system messages as quickly as possible, both to make things easier on Sinhalese-native speakers on this wiki, and for future wikis in this language.

I'll still be active on here as long as I can, in situations I can help with. Kylu@Betawiki, Kylu (speak!) 23:23, 28 ජනවාරි 2008 (UTC)

දැනුවත් කිරීම ගැන මාග‍ගේ ස්තූතිය. දසුන් 15:22, 23 මාර්තු 2008 (UTC)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:D_dasun&oldid=23741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි