පරිශීලක සාකච්ඡාව:Charith123

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Charith123, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 04:31, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

පිළිගැනීමේ කමිටුව[සංස්කරණය]

පිළිගැනීමේ කමිටුව හා සම්බන්ධවීම ගැන ස්තුතිවන්ත වෙමි. නවක පරිශීලකයින් පිළිගෙන ඔවුන්ට අවැසි උදව් දීම මගින් සිංහල විකිපීඩියාව ඉතා ඉක්මනින් නගා සිටුවිය හැකියි. -- බිඟුවා සාකච්ඡාව 04:33, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ස්තූතියි ඔබට.... Charith123 (talk) 07:30, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


Ifo++ යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

Ifo++ යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කරමින් පැහැදිලි ලෙසම සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ ලිපියෙහි අන්තර්ගතය විෂ්වකෝෂීය වීම පිණිස නැවතත් මුලසිටම ලිවිය යුතුයැයි දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. කරුණාකර වැඩිතොරතුරු සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන සහ විකිපීඩියා:නිවිප්‍ර/සංවිධාන යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. Salithak1 (talk) 15:31, 26 පෙබරවාරි 2020 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Charith123&oldid=447621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි