Jump to content

පරිශීලක සාකච්ඡාව:Asiri wiki/Work House/L10n

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

[සංස්කරණය] පින්තූරයේනම.ext පින්තූරයේ කතු හිමිකම් පිළිබඳ ගැටලුව පින්තුරය:පින්තූරයේනම.ext උඩුගත කළ ඔබ‍ට ස්තුතියි!

නමුත්, දැන‍ට මෙම පින්තූරයේ කතු හිමිකම් පිළිබඳ තොරතුරු දක්න‍ට නොලැබේ. විකිපීඩියාව කතුහිමිකම් පිළිබඳ දැඩි වගකීමකින් ක‍ටයුතු කරයි. පින්තූරයේ මූලාශ්‍ර සහ වරපත් නිර්ණය කර ගැනීම‍ට නොහැකි වුවහොත්, පින්තූරය ‍කෙටි කලකින් මකා දැමිය හැකි ය.

ඔබ මේ පිළිබඳ තොරතුරු දන්නේ නම්, පින්තූරයේ විස්තර පිටුව‍ට කතු හිමිකම් ඇමුණුම එක් කළ හැකි ය. ඔබට මේ පිළිබඳ ගැ‍ටලු ඇතිනම්, මාධ්‍ය කතුහිමිකම් ගැ‍ටලු පිටුවෙන් විමසීමක් කළ හැකි ය. ඔබේ සහයෝගය‍ට ස්තූතියි!

ස‍ටහන: ඔබ තොරතුරු නිවැරදි කළ පසු, මෙම ස‍ටහන පින්තූරයේ පිටුවෙන් ඉවත් කරන්න.

Start a discussion about පරිශීලක:Asiri wiki/Work House/L10n

Start a discussion