පරිශීලක සාකච්ඡාව:103.21.166.61

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල වෙදකම දිදුලන සහ අබවයට යන හේතු[සංස්කරණය]

     චිරාත් කලක පටන් ලක් වසින්ටත් ලෝ වසින්ටත් අනුපමේය මෙහෙයක් ඉටු කරන කරුණ බරිතව හුදෙක් වානිජමය වූ ලබයන් සොයා නොයන එමෙන්ම හැකි සම විටකම ලෝකෝත්තර ලාබයන් වෙත නෙත් සිත් යොමු කරන ප්‍රනචාර්ය වෙදුන් විසින් ආයු වේදය හෙවත් යුෂ වර්දනය යන විද්‍යාත්මක හේතු ක්‍රියා පටිපාටිය බොහෝ දායකත්වයක් ලැබේ දෙන අතර වේද වෙසින් පෙනී සිටින්නට උත්සුක වන එයින් නොයෙක් ලබා පරජෝන පමණක් ලබා ගැනීමට අසරණ රෝගියා නොයෙක් ආකාරයෙන් රවටමින් කටයුතු කරන යම් පිරිසක් නිසා මෙකි වෙදකම පිලිබදව ජනය අතර තිබී ප්‍රසන්නතාවය ගිලිහෙමින් පවතින බව පෙනේ එය හුදෙක් වේද කමේ වැරද්දක් නොවැ එය බවිත කරන්නන්ගේ වරදක් බව ඕනෑම නුගතෙකුට උවද පෙනී යන සත්‍ය තත්වයකි , හුදෙක් නවීන තාක්ෂණයෙන් අන්දවා ඇති මනසට නොපෙනුන සියුම් සිද්දාන්ත පවා මැනවින් පුළුල් කරමින් දිග හැර දක්වන මෙම වෙදකම සගවන තරමට එහි ආලෝකය නිවී යන්නක් මෙන්ම පිටට ගෙන හැර දක්වද්දී එය ඉතාම අත්‍යලන්කරව බුද්දිමතුන් විෂයේ එකලොකනය වන බැවින් , වෙදකම සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා මෙම පිට වෙන් වෙත් ,...

මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.