පරිශීලක සාකච්ඡාව:සාමය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
හිතවත් සාමය
ඔබ විසින් විකිපීයඩියාවට කරුණු එක්කිරීමේදී තිබෙ කරුණු මකාදමන බව පෙනී යයි. විකිඩියාව තනි පුද්ගලයෙකු හෝ කණ්ඩාවමක මත පමණක් දැකිවීම සදහා නොවේ.
සියළු දෘෂිඨීකෝණවලට ඉඩදිය යුතුය.
ඹබගේ අදහස ලෝක සාමය ඇතිකිරීමට දායකවීම නම් උතුම් අදහස බව දකිමි. විකිපීඩියාවේ කරුණු මකාදැමීම ඒ සඳහා කලයුතු දෙයක් නොවේ.
Singhalawap (talk) 02:16, 18 ජූනි 2013 (යූටීසී)[reply]
හිතවත් Singhalawap
මා විසින් ඉවත් කරන ලද්දේ නිවැරදි නොවූ එකපර්ෂික අදහස්ය ,මම හැකිවිටම ඉංග්‍රීසි විකිපිඩියාවේ ඇති තොරතුරු පරිවර්තනය කර දැමීමට උත්සහ කරන්නෙමි.ඒ සදහා ඔබගේ සහයද අපේක්ෂා කරමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සාමය (සාකච්ඡාවදායකත්ව) විසින් 12:07, 18 ජූනි 2013 හිදී එක් කර ඇත
හිතවත් සාමය
ඹබ විසින් සිංහල විකියෙන් ඉවත්කල කරුණු විකිපීඩියාවේ ඊයේ වනතුරුත් (අද පරීක‍්ෂා නොකලෙමි) පැවති කරුණුවේ. එම අදහස් ඒක පාර්ශවිකනම් අනෙක් පාර්ශවයේ (ඔබේ) කරුණුත් එක්කරන්න. ඒ සඳහා පවතින කරුණු මකා දැමියයුතු නොවේ.
කරුණක් මකාදැමීමට නම් එම කරුණ පැහැදිලි වැරදි ( එකපර්ෂික වීම නොව) වියයුතුය. නැතහොත් අදාල සාකච්චා පිටුවේ කථාකර එකඟතාවට පැමිණියයුතුය.
නැතහොත් අදාල පිටු අරක්‍ෂා කිරීමට හෝ අදාල ගිණුම් වාරණය කිරීමට සිදුවනු ඇත.
Singhalawap (talk) 09:25, 18 ජූනි 2013 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:සාමය&oldid=267618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි