පරිශීලක සාකච්ඡාව:සමාධි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
                                                                                                                         නමෝ බුද්ධාය !



බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව මෙම "සමාධි ( විකිපීඩියා ) - නිදහස් විශ්වකෝෂය " තුලින් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

විශේෂයෙන් ත්‍රිපිටකය හා අටුවා , ටීකා ආදී ධර්ම ග්‍රන්ථවල සදහන් වන විස්තර පිළිබඳවත් , බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳවත් ඇති මිත්‍යා මත දුරු කරනු පිණිසත් අප විසින් මෙම සමාධි - නිදහස් විශ්ව කෝෂය ආරම්භ කරන ලදී.

තවමත් ආරම්භක අවස්ථාවේ මෙම නිදහස් විශ්ව කෝෂය පවතින බැවින් යම් යම් අඩුපාඩු මෙහි තිබිය හැක. ඒ පිලිබදව ඔබගේ අදහස් - උදහස් අප ඉතා මෙත් සිතින් පිළිගනිමු...

එසේම ඔබට දැනගත යුතු කරුණු පිළිබඳවත් , ඔබ විශේෂයෙන් දැන ගැනීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳවත් අපව දැනුවත් කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඔබ සැමට තෙරුවන් සරනයී !

ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.

ආයුබෝවන්![සංස්කරණය]

තුම්බ්|<බිග්><cඑන්ටෙර්>විකිපීඩියාව සංස්කරණයට<බ්‍ර/> නො පැකිළෙන්න​!<බ්‍ර/>බිය නො වන්න​!</cඑන්ටෙර්></බිග්> ආයුබෝවන් සමාධි, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! <බ්‍ර /> අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (<නොවිකි>සමාධි (talk) 13:46, 21 ජනවාරි 2012 (යූටීසී)</නොවිකි>) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය =&ග්ට්; <cඔඩෙ>{{හෙල්ප්මෙ}}</cඔඩෙ> ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.<බ්‍ර><බ්‍ර>[reply]

ස්තූතියි ! --<ස්පන් ස්ට්ය්ලෙ="cඔලොර්:ඝ්ර්‍EEණ්;"><බ්>තඹරු විජේසේකර</බ්></ස්පන්>&න්බ්ස්ප්;<සුප්><ස්පන් ස්ට්ය්ලෙ="cඔලොර්:ඹ්ළ්UE;">සාකච්ඡාව</ස්පන්></සුප්> 08:50, 21 ජනවාරි 2012 (යූටීසී)


ස්තුති ! තඹරු

මම විකිපිඩියාවට නවකයෙක් නිස නිතරම උදවු බලපොරොත්තු වෙමි. එ සන්වර්ධන කටයුතු සඳහාය.ඔබගෙ උපකාරයට බොහොම ස්තුති. යම් යම් කරුනු වැටහුනි. ඇතැම් කරුනු තවමත් අපැහැදිලිය.එනම් සින්හල අකුරු ටඉප් කිරීමෙදී ඇතිවන ගැටලුය. බොහොවිට ඉස්පිලි , ඇ , ෙ , ගැ ,...... ආදී අකුරු ටිප් කිරීමෙදී මෙම ගැටලු ඇති වේ.අකුරු සොයමින් කටයුතු කිරීම ඉතා අපහසුය. මෙ පිලිබඳව උපකාර කරන්න.

http://www.google.com/transliterate/sinhalese ඔය ලින්ක් එකේ තියෙන ට්‍රාන්ස්ලිටරේෂන් එන්ජිමෙන් ලේසියෙන් සිංග්ලිෂ් වලින් ලියල සිංහලට ට්‍රාන්ස්ලිටරේට් කරන්න පුළුවන්. නැත්තං UCSC යුනිකෝඩ් පරිවර්තකය උනත් පාවිච්චි කරන්න පුළුවන්. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html සාකච්චා පිටුවක මොකක් හරි ලිව්වම ~~~~ ලෙස අත්සන් කරන්න :)
-Shane44 (talk) 06:18, 22 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔබගේ වෙස් නැටුම[සංස්කරණය]

ඔබ කුමන වෙස් තට්ටුවක් ගෙන නැටුවද (බුද්ධ පුත්‍රයෙකුගේ නමක්ද රැගෙන) ඔබගේ නියම ස්වරූපව දිස්වේ. කරුණාකර වන්ධල්‍යයයෙන් බැහැර වන්න. --අස්ලාන් තම්බි (බූරුවා) (talk) 14:25, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]