පරිශීලක සාකච්ඡාව:රවිදුනිරාශ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පිළියනදල සැදුන හැටි මෙම ප්‍රදේශයෙ පවතින ජනශුති වලට අනුව අතිතයෙදි රාජ කුමාරයෙක් මෙම ප්‍රදේශයෙ ඇලකින් ස්නානයෙන් පසු පිළි(ඇදුම්) ඇන්දෙය ඇදුම් ඇන්ද ඇල නැතහොත් පිළි-ඇන්ද-ඇල පසුව පිළායන්දල බවට පත්විය

අයුබෝවන්![සංස්කරණය]

අයුබෝවන්!බිඟුවා 09:04, 7 මාර්තු 2010 (යූටීසී)[reply]

වදන් යනු ප්‍රකාශිතයෙහි හදවත බඳු වේ. ඒ ගැන අවධානය යොමු කරන්න. නැති කම් පසේ බුදු වේ. නිදසුනක් ලෙස ජනශුති නොව ජනශ්‍රැති.....චතුනි අලහප්පෙරුම 10:14, 7 මාර්තු 2010 (යූටීසී)[reply]