පරිශීලක සාකච්ඡාව:යසිරැ එදිරිසිංහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

--යසිරැ එදිරිසිංහ (talk) 18:07, 15 මාර්තු 2011 (යූටීසී)[[ජ්‍යොතිෂය යන්න අහස් කුස හා එහි ග්‍රහ තාරකාවන් පිහිටි ආකාරය අනුව තැනුණු විෂයකි. මෙම විෂයය පිළිබදව බොහෝ දෙනෙකුගේ දැනුම මද වීම හේතු කොටගෙන මෙම විෂයය පිළිබදව ඔවුන් දක්වන ආකල්ප ද විවිධාකාර වේ.[reply]

හිරැ මූලික කොටගත් අපගේ සක්වලේ පෘතුවියත් ඇතු‍ලුව ග්‍රහයන් 9 ක් දැකිය හැකිය. මෙම ආකාශ වස්තු තමා වටේ වේගයෙන් පරිභ්‍රමන ක්‍රියාවලියක නිරත වේ. එනම් තමා වටේ කරකැවෙන අතරම රවි(සූර්යයා) වටාද ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරයි.

තවද පෘතිවිය වටා ගමන් කරන සද සියල්ලටම ජීවය ලබා දේ. ජීවීන්ගේ හිතට බලපෑම් සිදුවන්නේ ද මෙම සදු ග්‍රහයාගෙනි.

මෙසේ පෘතිවිය සූර්යයා වටා ද සද පෘතුවිය වටා ද පරිභ්‍රමනය වීම සිදුවන අතර පෘතුවිය හිරැ වටා ගමන් කරන මගත් සදු පෘතුවිය වටා ගමන් කරනා මගත් කැපෙන ස්ථාන දෙක රාහු හා කේතු ලෙස හදුන්වයි. මෙම රාහු හා කේතු හුදෙක් ග්‍රහ වස්තූන් නොවන අතර ‍ජ්‍යොතිෂ‍‍යේ දී ග්‍රහ වස්තූන් ලෙස සලකනු ලබන නමුත් මේවාට අංශුමය පැවැත්මක් නොමැත.

අහස් කුස ‍ජ්‍යොතිෂ‍යේ රාශි 12 කට බෙදා ඇත. එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ,මීන ලෙසටය.

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් යසිරැ එදිරිසිංහ, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:59, 16 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔබේ ඇත්ත නම යසිරු ද?[සංස්කරණය]

ඔබ විසින් රු සහ රැ සඳහා එකම අකුරක් භාවිතා කරන බව පෙනේ. ර්+උ = රු බවද ර්+ඇ = රැ බවද සිහිගන්වා ගන්න. --- 112.135.219.162 06:37, 17 මාර්තු 2011 (යූටීසී)[reply]