පරිශීලක සාකච්ඡාව:නුවන් සමරසිංහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රූපවාහිනී මාධ්‍ය[සංස්කරණය]

රූපවාහිනිය හැදින්වීම[සංස්කරණය]

ජෝන් ලොගීබෙයාර් රූපවාහිනීය සොයා ගැනීමත් මේ වන විට රූපවාහිනිය යන්ත්‍රයක් ලෙස ලබා ඇති දියුණුවත් රූපවාහිනීය මාධ්‍යක් ලෙස දිනෙන් දින දියුණු වන ආකාරයත් පිළිබද ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පෙනෙන කරුණක්.දිනෙන් දින දියුණු වන ලෝකය නව පර්යේෂණ මගින් අළුත් සොයා ගැනීම් සිදු කල නිසාවෙන් මෙය සිදු වුණු බව පැහැදිලි වේ.කෙසේ කොහොම කුමන ආකාරයකට රූපවාහිය හා රූපවාහිනී මාධ්‍ය වෙනස් වුවද එහි ඇති වැදගත් කම මෙන්ම එයින් ගත යුතු දෑ නොගත යුතු දෑ තීරණය කල යුත්තේ අප විසින්මය.රූපවාහිනී මාධ්‍ය ඉතා පුළුල් ක්ෂේත්‍රයක් වන අතර එය නොයෙක් විෂයන් තේමා කොට ගනිමින් නොයෙකුත් වැඩ සටහන් හරහා අප වෙතට එයි.අධ්‍යාපනික,දේශපාලනමය,වාර්ථාමය........වැනි තවත් බොහෝ වැඩසටහන් මගින් රූපවාහිනිය වෙත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීම සිදු කරයි.වර්ථමානය වන විට මෙය වාණිජකරණය වි ඇති අතර පෙර සේ රූපවාහිනියේ විකාශයන් සාර්ථක ලෙස ජනතාව අතරට පැමිණෙනවාද යන්න ගැන අප මීට වඩා විමසිලිමත් විය යුතුය

රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය[සංස්කරණය]

Introduction To Television Media[සංස්කරණය]

Television Media(රූපවාහිනී මාධ්‍ය)

Television

TELE + VISION දුර දැකීම (Greek) (Lathin-Videre)

Media

Sender Message Receiver

Categorization Of Art(කලාව වර්ගීකරණය)
  • The Performance Art (ප්‍රසාංගික කලාව)

සැබෑ කාලය තුල සිදුවන (ගායනා,කතා,නාට්‍ය)

  • The Representational Art (නියෝජනාත්මක කලාව)

පිළිගත් කේත හා සාහිත්‍යමය

  • The Recording Art (වාර්තික කලාව)

පටිගත කල හැකි හෝ නැවත නැවත භාවිතා කල හැකි
(ඡායාරූප,සිනමාව,රූපවාහිනිය,ගුවන්විදුලිය)