Jump to content

පරිශීලක සාකච්ඡාව:නිවන්ත විදුෂධ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by නිවන්ත විදුෂධ

'ඩී බී නිහාල්සිංහ' ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන් - 1939 - මැයි - 27දා ඉපදුනේය.ආදි ආනන්දයෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන නිහාල්සිංහ මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සමාරම්භක සාමාන්‍යාධිකාරීවරයා ද වේ.වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ නිර්මාණ අතරින් වැඩි ජන ප්‍රසාධයක් ලැබූ නිර්මාණ අතර වේ.දිමුතු මුතු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේද ප්‍රථම වර්ණ ටෙලි නාටීය වේ. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක්‌ ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා මිය යනවිට 77 වන වියේ පසුවූ අතර හෙතේම ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සලකුණ වශයෙන් හැඳින්විය හැක.හෙතේම 2016-04-21 වැනි දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රිප්ත විය.සිනමාව--නිවන්ත විදුෂධ (talk) 17:19, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

ගොනුව:සිනමාව
ඩී බී නිහාල්සිංහ