පරිශීලක සාකච්ඡාව:කැළෑ කොල්ලා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආගම් ප්‍රතික්ෂේප කරන්නෙකුගේ මූලික විවේචනය වනාහී, මිනිසා විසින් නිර්මාණය කරන ආගම මිනිසා සම්පූර්ණ නොකරයි යන්නය. යමෙකු විසින් තවම දිනා නොගත් හෝ සන්තකයේ තිබී තමා විසින් නැති කරගත් සිහිබුද්ධිය සහ ආත්ම ගෞරවය, සිය ආගම කරගනී.

මෙහි මිනිසා යනු මිනිසා පවතින තත්වයයි, ඔහු හෝ ඇය ජීවත් වන සමාජයයි. සමාජය සහ තත්වයන් විසින් නිර්මාණය කල ආගම, සමාජය සතු බුද්ධිය නිරූපණය කරයි. එබැවින් ආගමට විරුද්ධ ගැටුම වනාහි, ආගම සිය ශුද්ධත්වය කරගත් සමාජයට එරෙහි වීමකි.

පුද්ගලයෙකුගේ ආගමික විඳවීම කරුණු දෙකක් එක විට සපුරාලයි. එනම් සාක්ෂාත් කරගත් සත්‍යය විඳවීම සහ එම සත්‍යය විඳවීමට එරෙහිවීම යන දෙකරුණුය.

පීඩිත ජීවියාගේ සුසුම්ලෑම ආගමයි. කරුණාව නැති ලෝකයේ කරුණාව ආගමයි. ආත්මයක් නැත්තවුන්ගේ ආත්මය ආගමයි. කොටින්ම එය අබින් වැනිය.

උපුටා ගැනීම සහ පරිවර්තනය : කාර්ල් මාර්ක්ස් (1797) පිළිබඳ විකිපීඩියා තේමාවන් ඇසුරින

හිතන කොල්ලා[සංස්කරණය]

ආගම දහම, මනසේ හැසීරීම ගැන විමසයි. තර්ක ගොඩනගයි. විවෙිචනයට බිය නොවෙයි. විවෘත චින්තනයේ යෙදී දාර්ශනික ඥානය ක් උපදවයි. (Generate knowledge)

දකින කොල්ලා[සංස්කරණය]

චින්තනයෙන් ඔබ්බට දකී. සඤ්ඤාව පසුකර වේදනාවද පසුකර සඤ්ඤා වේදයිත නිරෝධයක් අඤ්ඤින්ද්‍රියෙන් ප්‍රත්‍යක්ෂ කරයි. එයට මග - අරි අටැගි මගයි එතුලින් - සම්මා විමුක්ති -සම්මා ඥාන උපදවයි.