පරිශීලක:Sujithnuwan

විකිපීඩියා වෙතින්
ස්වර්ණමය සිනමාව
Descriptionප්‍රවේශපත්‍ර කාර්යාල අභිප්‍රායන්
රටනෙදර්ලන්තය
ඉදිරිපත් කරන්නේනෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලිය
නෙදර්ලන්ත චිත්‍රපට අරමුදල
පළමුව සම්මාන පිදූයේ2001 සැප්තැම්බර් 28
වෙබ්අඩවියhttp://www.goudenfilm.nl/

ස්වර්ණමය සිනමාව යනු(ලන්දෙසි:ගොවුඩෙන් ෆිල්ම්) නෙදර්ලන්තයේ පවත්වනසිනමා සම්මානඋළෙලකි.එහි අරමුණ වන්නේ ප්‍රවේශපත්‍ර කාර්යාල අභිප්‍රායන් ජයගත් ස්වදේශීය සිනමාපටයන් හඳුනා ගැනීමයි. ස්වර්ණමය සිනමාව හිමිකරගනු ලබන්නේ ප්‍රවේශපත්‍ර 100,000 අලෙවි කල සිනමාපටය විසිනි.නෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලිය සහ නෙදර්ලන්ත චිත්‍රපට අරමුදල මගින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කරන ලද්දේ ලන්දේසි චිත්‍රපට කෙරෙහි මාධ්‍යයන්ගේ අවධානය වැඩිකිරීමේ අරමුණින්ය.මෙහි චිත්‍රපට නළුවන් සඳහා එකක් හා චිත්‍රපට නිශ්පාදක කණ්ඩායම සඳහා එකක් වශයෙන් සමරු ඵලක දෙකකි.

වසර 2001 දී ස්වර්ණමය සිනමා සම්මානය හඳුන්වාදෙන අවස්ථාවේදී එය ප්‍රදානය කරනු ලබුවේ ප්‍රවේශපත්‍ර 75,000 ක් අලෙවිකල විට පමණි.එයිට පසු වසර වලදී ලන්දේසි චිත්‍රපට කෙරෙහි නෙදර්ලන්තයේ මහජන කැමැත්ත වර්ධනය විය.ලන්දේසි චිත්‍රපට කර්මාන්තය තවදුරටත් දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස වසර 2003 දී ප්‍රවේශපත්‍ර මිනුම්දණ්ඩ 100,000 දක්වා ඉහල දමනලදි.සම්මානය හඳුන්වාදීමේ සිට මේ දක්වා චිත්‍රපට 62ක්  [i]සඳහා ස්වර්ණමය සම්මානය ප්‍රදානය කර ඇත.

චිත්‍රපට නිශ්පාදකයන් සහ නළුනිළියන් ඔවුන්ට ලැබෙන චිත්‍රපටවල සාර්ථකත්වය ගැන සිතමින් සිටියදී,ප්‍රවේශපත්‍ර 75,000 ක් හෝ 100,000 ක් හෝ අලෙවි වුන පමණින් චිත්‍රපටය වාණිජ්‍යමය ලෙස සාර්ථකයි කියා කිවනොහැකි යැයි විචාරකයෝ පවසති.මෙම හේතුව මත ලන්දේසි පුවත්පත් පවා මෙම සම්මානය විවේචනය කරමින් වාරතා කලහ.

සම්මානය[සංස්කරණය]

ප්‍රථම සිනමා ප්‍රචාරය[1] තුල යම් චිත්‍රපටයක් ප්‍රවේශපත්‍ර 100,000 ක් අලෙවි කලේනම් එයට නෙදර්ලන්තයේ ස්වර්ණමය සම්මානය හිමිවෙයි.චිත්‍රපට බෙදහරින්නා සහ නෙදර්ලන්තයේ සිනමාපට බෙදහරින්නන්ගේ සංගමය[2] විසින් ලබාදෙන තොරතුරු පදනම් කරගෙන අලෙවිවූ ප්‍රවේශපත්‍ර සංඛ්‍යාව ගැන නිගමනයකට එයි.ස්වර්ණමය සම්මානය ප්‍රදානයෙන් පසු,ප්‍රවේශපත්‍ර 400,000 ක් සඳහා ප්ලැටිනම් සම්මානයද,ප්‍රවේශපත්‍ර 1,000,000 සඳහා දියමන්ති සම්මානයද පිදෙන අතර ප්‍රවේශපත්‍ර 10,000 ක්[3] අලෙවිකලවාරතාමය චිත්‍රපට සඳහා පළිගු සම්මානය ප්‍රදානය කෙරෙයි.

නෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලිය සහ රජයේ ආධාර ලබාගන්නා නෙදර්ලන්ත චිත්‍රපට අරමුදල විසින් නෙදර්ලන්ත චිත්‍රපට අයෝජකයන්ගේ උපකාරය මත මෙම ස්වර්ණ සම්මානය ආරම්භ කලේ නෙදර්ලන්තයේ ලන්දේසි චිත්‍රපට කෙරෙහි තිබෙන මහජන ආකර්ශනය වැඩිකිරීමේ අරමුණෙන් යුතුවය.චිත්‍රපටයක සම්මාරම්භක මාධ්‍ය ප්‍රචාරනයෙන් පසු අවධානය ක්‍රමයෙන් අඩුවී යන අතර එය ධනාත්මකව වර්ධනය කිරීම සඳහා ප්‍රවේශපත්‍ර අභිප්‍රායන් ඉටුකරගැනීම හේතුසාධක වන බව ස්වර්ණ සම්මානය හඳුනා ගන්නාලදි.ස්වර්ණ රෙකෝඩය යනු නෙදර්ලන්ත සංගීත කර්මාන්තය සඳහා ඇති මේ හා සමාන සම්මානයකි.එමගින් තනි ගීතයක් 40,000 ක් හෝ ගීත ඇල්බම 35,000 ක් හෝ සම්භාව්‍ය ගීත ඇල්බම[4][5] 15,000 ඛෝ අලෙවි වුනහොත් එම සම්මානය සඳහා සුදුසුකම් ලබයි.

යම් චිත්‍රපටයක් ශ්‍රාවක සංඛ්‍යා මිනුම පසුකර ඉතා කෙටි කාලයකදී ස්වර්ණ සම්මාන උළෙල කුඩා පුවත්පත් මංගල්‍යක්යොදාගෙන මුළු වසර පුරාම පැවැත්වේ.සමරු ඵලක ප්‍රධානය කරනු ලබන්නේ නෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලියේ අධ්‍යක්ශකවරයා හෝ සමහරවිට චිත්‍රපටයේ නළුනිළියන්ගෙන් කෙනෙක් හෝ නිශ්පාදන කන්ඩායමේ කෙනෙක්[6][7][8] විසිනි.එක් චිත්‍රපටයක් සඳහා සමරු ඵලක 2ක් ප්‍රධනය කරයි.ඉන් එකක් නිශ්පාදකවරයා සහ අධ්‍යක්ශකවරයා ඉදිරිපත්වන ෆිල්ම් ක්‍රෙව්(film crew) වන අතර අනෙක ප්‍රධාන නළුනිළියන්[1] ලබාගන්නා කාස්ට් ඔෆ් ද ෆිල්ම් සම්මානය වේ.

සමරු ඵලකය නිර්මාණය කලේ "ජෙරෝන් ටිරියන්"[9] විසිනි.එය ඝන සමසතරැස් රාමුවකින්ද,සම්මානලාභී චිත්‍රපටයෙන්ද [10]සමන්විත වේ.රාමුවට ඵලකය සම්බන්ඳ කර ඇති අතර රාමුව සාදා ඇත්තේ මෝල් දැව (milled wood)වලිනි. රාමුවේ පළමු පෙළෙහි තුන්පැත්තක "Golden Film" ලෙස කොටා ඇත.අනෙක් පැත්තේ වර්ශය කොටා ඇත.දෙවන පේලියෙහි චිත්‍රපටයේ නම[11] සඳහන් කර තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

නෙදර්ලන්තයේ චිත්‍රපට නරඹන්නන්[12]
වසර මුළු ප්‍රේක්ශක සංඛ්‍යාව ලන්දේසි ප්‍රේක්ශක සංඛ්‍යාව ස්වර්ණ සිනමාවන්
1997 මිලියන 18.9 මිලියන0.70 (3.7%) N/A
1998 මිලියන 20.1 මිලියන 1.2 (6.1%) N/A
1999 මිලියන18.6 මිලියන 1.1 (5.5%) N/A
2000 මිලියන 21.6 මිලියන 1.3 (5.9%) N/A
2001 මිලියන 23.6 මිලියන 2.2 (9.5%) 4
2002 මිලියන 24.1 මිලියන 2.53 (10.5%) සම්මාන 6
2003 මිලියන24.9 මිලියන3.30 (13.26%) සම්මාන6
2004 මිලියන 23.0 මිලියන 2.12 (9.20%) සම්මාන9
2005 මිලියන20.6 මිලියන 2.71 (13.16%) සම්මාන8
2006 මිලියන23.4 මිලියන 2.62 (11.18%) සම්මාන5
2007 මිලියන 22 [ii][13] මිලියන 2.9 (13.4%)[ii][13] සම්මාන8
2008 මිලියන22 [14] මිලියන3.9 (17,6%)[14] සම්මාන 14
2009 විසඳීමට තිබෙන විසඳීමට තිබෙන සම්මාන 2 [i]

2001 සැප්තැම්බර් 4 වන දින නෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලිය සහ නෙදර්ලන්ත චිත්‍රපට අරමුදල මගින් ස්වර්ණ සම්මානය ගැන ප්‍රසිද්ධ නිවේදනයක් කරනලදි.එම අවස්ථවේ ස්වර්ණ සම්මානය ප්‍රදානය කලේ 75,000 කට අධික [1]නරඹන්නන් සහිත චිත්‍රපට සඳහා පමණි.ඒ දින වලම, ප්ලැටිනම් සම්මානය 200,000 කට අධික නරඹන්නන් සහිත චිත්‍රපට සඳහා ප්‍රදානය කරනලදි.වසර 2001 සැප්තැම්බර් 28 දින "මමත් ඔබට ආදරෙයි (I love you too)"[15] චිත්‍රපටය සඳහා ප්‍රථම ස්වර්ණ සම්මානය ප්‍රදානය කරනලදි.ඒ වගේම 2002 වසර අවසාන වනවිට ස්වර්ණ සම්මාන 10 ක් ප්‍රදානය කර තිබුණි.

නෙදර්ලන්තයේ ලන්දේසි චිත්‍රපට කෙරෙහි තිබෙන මහජන ප්‍රසාදය, සම්මානය හඳුන්වාදී මාස 18ක් තුලදී වැඩි වූ බව කියවේ.ලන්දේසි චිත්‍රපට නරඹන්නන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත්විට 1999 දී 5.5% ක්ද,2000 දී 5.9% ක් ද,සම්මානය හඳුන්වාදුන් වසර 2001 දී එය 9.5ක් දක්වා වර්ධනය වී ඇත.ඒ වගේම 2002 වසරේදී නරඹන්නන් ප්‍රතිශතය 10.5% ක් [12] දක්වා වර්ධනය වී ඇත.

ලන්දේසි චිත්‍රපට කර්මාන්තය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2003 දී සම්මානය දෙන මිනුම වෙනස් විය.2003 ජනවාරි 1 වැනිදයින් පසු ප්‍රචාරනය සඳහා නිකුත් කල චිත්‍රපට වලට ස්වර්ණ සම්මානය සඳහා 100,000 නරඹන්නන් ද, ප්ලටිනම් සම්මානය [1]සඳහා 400,000 ක් නරඹන්නන් ද අවශ්‍ය විය.වසර 2003 ට පෙර ස්වර්ණ සම්මානය ලබාගත් චිත්‍රපට සඳහාද නව මිනුම් යටතේ[16][17] සම්මාන ලබාදුණි.වසර 2003 සිට 2007 දක්වාම නෙදර්ලන්තයේ ලන්දේසි චිත්‍රපට නරඹන්නන්ගේ ප්‍රතිශතය 9.20% සහ 13.4% [12][13]අතර පවත්වගන්නා ලදි.

එහි හඳුන්වාදීමේ සිට මේ දක්වා චිත්‍රපට 62ක්  [i] සඳහා සම්මාන ප්‍රදානය කර ඇත.වසර 2008 දී චිත්‍රපට 14ක් සම්මානයට පත්‍රවිය.එක වසරක්[i] තුලදී වැඩිම සම්මාන ගණනක් ප්‍රදානය කල වසර ලෙස එය වාරතා වේ.සම්මානලාභී බොහෝ චිත්‍රපට අදාල නරඹන්නන් ගණනට ලංව තිබෙන්නේ සතියක හෝ දෙකක කාලයක් තුලදීය.නමුත් "ෆුල් මූන් පාර්ටි" (2002) සහ"බ්ලැක් බුක්"(2006) යන චිත්‍රපට ඔවුන්ගේ ප්‍රථම සති අන්තය[18][19] තුලදීම 75,000 සහ 100,000 නරඹන්නන් පිරිසක් වාරතා කලහ.

සම්මානය සඳහා ප්‍රතිචාර[සංස්කරණය]

සම්මාන ලාභීන් හිතනව ස්වර්ණ සම්මානය ලබෙන්නේ චිත්‍රපටය සාර්ථක එකක්[20] නිසා කියල.අධ්‍යක්ශක "මාර්ටින් කූල්හොවෙන්" කියනවා "වසර 2005 දී Schnitzel Paradise සම්මානයට පාත්‍ර උනා.එත් අපි ඒතරම් සර්ථකත්වයක් බලාපොරොත්තු උනේ නෑ " කියල.Schnitzel Paradise කියන්නෙ ඔහුගෙ වාණිජ්‍යයමයලෙස සාර්ථක වූ මුල්ම චිත්‍රපටයයිKeep off (2006) හි ප්‍රධාන නළු වයස අවුරුදු 15 ක් වන "සෙම් වීගෙර්" කියනව "මම දැනගත්තා මේ චිත්‍රපටය ගොඩක් අය බලනව කියල, ඒත් මම කවදාවත් හිතුවෙ නෑ අපිට ස්වර්ණ සම්මානය[21] ලැබෙයි කියලා ".

ප්‍රවේශපත්‍ර 75,000 ක් 100,000 ක් අලෙවිවූ පමණින් චිත්‍රපටයක් සර්ථක යැයි කීමට නොහැකි බව සම්මාන විචාරකයෝ පවසති.චිත්‍රපට පුවත්වාරතාකරු " රොනාල්ඩ් ඔකුය්සෙන්" වසර 2002දී ස්වර්ණ සම්මානය මෙහෙම කිව්වා:

හොඳ අදහසක් - මිනිස්සුන්ට ධනාත්මක සංඥා දෙනව.එත් එක විවාදත්මකයි ගොඩක් දෙනාට සංඥා ලැබෙනවද කියලා.නරඹන්නන් 75,000 ඉතා කුඩා සංඛ්‍යාවක්.දුර්වල මිනුමක්.විශේෂයෙන් "ෆුල් මූන් පාටි" වගේ හුදු පොදුජනයා සඳහා නිපදවූ චිත්‍රපටවලට."ෆුල් මූන් පාටි " චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයා එකහෙලාම පිලිගන්නවා 300,000 පමණක් නරඹන්නන් යනු අසමර්ථවීමක් කියලා.[iv][4]

ස්වර්ණ සම්මානය,චිත්‍රපටයක වාණිජ්‍යමය සාර්ථකත්වය සඳහා සිනමාවේ වටිනාකම අඩුකිරීමට උත්සාහ කරන නිසා සහ එය විශාල ප්‍රසිද්ධියක් ලබාසිටින චිත්‍රපට වලට අනුග්‍රහ කරනවා වෙනුවට කුඩා අප්‍රසිද්ධ චිත්‍රපට[4] සඳහා අනුග්‍රහ ලබාදීම නිසා, ස්වර්ණ සම්මානය යනු "අපගේ ළමා කාලය" යයි "ඔකුයුසෙන්" පවා වාරතාකර තිබේ."ස්වර්ණ සම්මානය වණිජ්‍යමය කඩාවැටීම නැවැත්වීමට ලබාදෙන තිළිණයක් "යයි චිත්‍රපට නිශ්පාදක "රොබ් හෝවර්" කිය තිබේ.වසර 2005 දී මිනුම 75,000 සිට 100,000 දක්වා ඉහල දැමූ අවස්ථාවේ ඔහු සම්මුඛ සාකච්චාවකදී කියා සිටියේ පහත පරිදිය.

ඒක කොහෙත්ම මුකුත් නෙවෙයි.අසාර්ථකත්වයක්.ඒක පටන්ගන්න තිබුනේ චිත්‍රපට ප්‍රවේශපත්‍ර 350,000 හෝ ඊට වැඩියෙන් අලෙවි කරන නිශ්පාදකවරු වෙනුවෙන්.මධ්‍යය විසින් මේකගැන වරතා කරන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බෑ.ඇඉ මේ සියලු දෙනාම මේ විකාර[v][22] අනුමත කරන්නෙ?

ඇල්ජෙමීන් ඩග්බ්ලෑඩ්[23], ද ටෙලිග්‍රාෆ්[8], එන් ආර් සී හෑන්ඩෙල්බ්ලෑඩ්[19] යන ලන්දේසි පුවත්පත් ස්වර්ණ සම්ම්මානය ලැබුණු චිත්‍රපට පිළිබඳව වාරතා කර ඇත."De Scheepsjongens van Bontekoe " (2007) යන චිත්‍රපටය නැරඹීමට 100,000 ක් පමණ මිනිසුන් පැමිණි අවස්ථවේ,ලන්දේසි පුවත්පත් ආයතනයක් වන "Algemeen Nederlands Persbureau" පැවසූයේ "චිත්‍රපටය 100,000 සේ අපූර්ව එළිපත්තට ළඟා වී ඇත.[iii][23]" ලෙසයි.

සටහන්[සංස්කරණය]

  • i 2009 මාර්තු 9 වනිදා වශයෙන්.
  • ii කලින් වසර වල වගේ වසර 2007 වාර්ශික වාරතාව, ලන්දේසි සිනමාශිල්ප සංසදයේ 2008 වසරේ ග්‍රන්ථය ඔවුන්ගේ වෙබ් සයිට් එක තුල ප්‍රසිද්ධකර නැති නිසා 2007 වසර පිළිබඳ නිවැරදි දත්ත නැත.[24]
  • iii "චිත්‍රපටය 100,000 සේ අපූර්ව එළිපත්තට ළඟා වී ඇත." වාක්‍යයේ ANP පාවිච්චි කරන ලන්දේසි වැකිය "ද මජිස්චෙ ජෙරෙන්ස් වන් 100,000 ".

නිර්දේශ[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 සැකිල්ල:Nl icon "Nieuwe voorwaarden Gouden en Platina Film" (Press release). Netherlands Film Fund. 2003-03-11. සම්ප්‍රවේශය 2005-12-25.
  2. සැකිල්ල:Nl icon "De Nederlandse film". www.filmfestival.nl. Netherlands Film Festival. December 11, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-23. {{cite web}}: External link in |work= (help)
  3. සැකිල්ල:Nl icon "Alles is Liefde behaalt in recordtempo één miljoen bezoekers". www.filmfestival.nl. Netherlands Film Festival. 2007-12-07. December 20, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-19. {{cite web}}: External link in |work= (help)
  4. 4.0 4.1 4.2 සැකිල්ල:Nl icon Ockhuysen, Ronald (2002-10-24). "Nederlandse film viert feest". Cinema.nl. සම්ප්‍රවේශය 2007-01-12. {{cite web}}: External link in |work= (help)
  5. සැකිල්ල:Nl icon "Goud/Platina reglement". www.nvpi.nl. Nederlandse Vereniging van producenten en Importeurs van beeld- en geluidsdragers. සම්ප්‍රවේශය 2007-11-04. {{cite web}}: External link in |work= (help)
  6. සැකිල්ල:Nl icon "Uitreiking Gouden Film Zwartboek". www.fuworks.nl. Fu Works. 2006-09-18. සම්ප්‍රවේශය 2007-08-17. {{cite web}}: External link in |work= (help)
  7. සැකිල්ල:Nl icon Zanten, Claudia van (2006-11-27). "Kruistocht in Spijkerbroek krijgt Gouden Film". www.elsevier.nl. Elsevier. සම්ප්‍රවේශය 2007-08-17. {{cite web}}: External link in |work= (help)
  8. 8.0 8.1 සැකිල්ල:Nl icon "Gouden Film voor N Beetje Verliefd". www.telegraaf.nl. De Telegraaf. 2007-01-15. සම්ප්‍රවේශය 2007-08-27. {{cite news}}: External link in |work= (help)
  9. සැකිල්ල:Nl icon "Trofee Gouden, Platina en Kristallen Film". Speravi. සම්ප්‍රවේශය 2008-06-26. {{cite web}}: External link in |work= (help)
  10. සැකිල්ල:Nl icon "Nieuwe prijs voor Nederlandse documentaires". Cinema.nl. 2005-04-28. සම්ප්‍රවේශය 2007-01-11. {{cite web}}: External link in |work= (help)
  11. සැකිල්ල:Nl icon "Cnc freeswerk". Speravi. සම්ප්‍රවේශය 2007-01-13. {{cite web}}: External link in |work= (help)
  12. 12.0 12.1 12.2 සැකිල්ල:Nl icon "Jaarboek 2007" (PDF). www.nfcstatistiek.nl. Dutch Federation for Cinematography. 2007. සම්ප්‍රවේශය 2007-10-20. {{cite web}}: External link in |work= (help)
  13. 13.0 13.1 13.2 සැකිල්ල:Nl icon "Nederlandse film ongekend populair in 2007 (+video)". www.nrc.nl. NRC Handelsblad. 2008-01-10. සම්ප්‍රවේශය 2008-01-10. {{cite news}}: External link in |work= (help)
  14. 14.0 14.1 සැකිල්ල:Nl icon "Succesvol jaar Nederlandse film". www.cinema.nl. 2009-01-07. සම්ප්‍රවේශය 2009-06-11. {{cite news}}: External link in |work= (help)
  15. සැකිල්ල:Nl icon "Ik ook van jou". www.filmfestival.nl. Netherlands Film Festival. 2001-09-28. October 28, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-19. {{cite web}}: External link in |work= (help)
  16. සැකිල්ල:Nl icon "NFC annual report 2001" (PDF). www.nfcstatistiek.nl. Dutch Federation for Cinematography. 2002. සම්ප්‍රවේශය 2007-11-04. {{cite web}}: External link in |work= (help)
  17. සැකිල්ල:Nl icon "NFC annual report 2002" (PDF). www.nfcstatistiek.nl. Dutch Federation for Cinematography. 2003. සම්ප්‍රවේශය 2007-10-21. {{cite web}}: External link in |work= (help)
  18. සැකිල්ල:Nl icon "Volle Maan na openingsweekend al Gouden Film". Film1. 2002-10-14. සම්ප්‍රවේශය 2008-01-23. {{cite web}}: External link in |work= (help)
  19. 19.0 19.1 සැකිල්ල:Nl icon "'Zwartboek' trekt in eerste weekend 125.000 bezoekers". www.nrc.nl. NRC Handelsblad. 2006-09-18. සම්ප්‍රවේශය 2007-12-27. {{cite news}}: External link in |work= (help)
  20. සැකිල්ල:Nl icon "Schnitzelparadijs krijgt Gouden Film". Cinema.nl. De Volkskrant / VPRO. 2005-09-20. සම්ප්‍රවේශය 2007-09-22. {{cite web}}: External link in |work= (help)
  21. සැකිල්ල:Nl icon Dammers, Maartje (2006-10-19). "Gouden Film voor Afblijven". www.kidsweek.nl. Kidsweek. සම්ප්‍රවේශය 2007-09-22. {{cite web}}: External link in |work= (help)
  22. සැකිල්ල:Nl icon Ekker, Jan Pieter (2005-10-20). "'Ik ben de trait-d'union'". Cinema.nl. සම්ප්‍රවේශය 2007-01-11. {{cite web}}: External link in |work= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  23. 23.0 23.1 සැකිල්ල:Nl icon "Gouden Film voor Bontekoe". www.ad.nl. Algemeen Dagblad. 2007-12-27. සම්ප්‍රවේශය 2007-12-27. {{cite news}}: External link in |work= (help)
  24. සැකිල්ල:Nl icon "Brancheorganisatie NVB". www.nvbinfocentrum.nl. Dutch Association of Cinema Exploitants. සම්ප්‍රවේශය 2008-06-12. {{cite web}}: External link in |work= (help)

පිටස්තර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Film awards in the Netherlands

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sujithnuwan&oldid=201834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි