Jump to content

පරිශීලක:Sameera94

විකිපීඩියා වෙතින්

12 පෙබරවාරි 2026

ආයුබෝවන්!

විකිපීඩියාව යනු ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවියයි. තවද විකිපීඩියාව යනු විශේෂ දෙයකි. එකිනෙකා අතර අපගේ දැනුම හුවමාරු කර ගත හැකි කදිම ස්ථානයකි. දැනට විකිපීඩියාව තුළ සිංහල ලිපි 24,051 පවතී. එය පවතින ලිපි ප්‍රමාණ අනුව 119 වන ස්ථානය දැනට අත් කරගෙන ඇත. ලෝකය තුළ සිංහල භාෂාව ප්‍රචලිත කිරිමට අප සමඟ එක් වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.

මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
100+ මෙම පරිශීලකයා 100 ට වඩා සංස්කරණ දායකත්වයක් විකිපීඩියාවට දක්වා ඇත.




අපේම දැණුම සංචිතයක් ගොඩනගමු !

සිංහල භාෂාවේ දියුණුව සහ සිංහල ලියන කියවන සමාජයේ යහපත වෙනුවෙන් සිංහල විකිපීඩියාව මෙවලමක් කරගනිමු ...

Generated using XTools on 2021-09-06 08:56

My Edits Counts

[සංස්කරණය]
Year Count
2020 22
2021 135
2022 3
2025 46
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sameera94&oldid=762356" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි