පරිශීලක:Ruwan jayawardhana
Sinhala E Learning
⚜....මහනුවර යුගයේ පාලකයෝ....⚜
• සේනාසම්මත වික්‍රමබාහු රජු (ක්‍රි.ව.1469 - 1511)
• ජයවීර බණ්ඩාර රජු (ක්‍රි.ව. 1511 - 1551)
• කරලියද්දේ බණ්ඩාර රජු (ක්‍රි.ව. 1551 -1581)
• පළමු වන රාජසිංහ රජු (ක්‍රි.ව.1581 - 1591)
• පළමු වන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1592 - 1604)
• සෙනරත් රජු (ක්‍රි.ව.1604 - 1635)
• දෙවන රාජසිංහ රජු (ක්‍රි.ව.1635 - 1687)
• දෙවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1687 - 1707)
• ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව.1707 - 1739)
• ශ්‍රී විජය රාජසිංහ රජු (ක්‍රි.ව.1739 - 1747)
• කීර්ති රාජසිංහ රජු (ක්‍රි.ව.1747 - 1781)
• රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව.1781 - 1798)
• ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව.1798 - 1815)
Create by ,
༺༻☬⫷ ☸️𝕮𝕽☸️ ⫸☬༺༻
⚜.....මහනුවර යුගයේ තිබූ නඩු.....⚜
• අතුල් පහර දීම
• දඩ ගැසීම
• දඬු කඳේ ගැසීම
• ඇතුන් ලවා පාගා මැරීම
• කස පහර දීම
• ඉපලෙන් තැලීම
• දඟ ගෙයි ලෑම
• පිටුවහල් කිරීම
• රොඩී ඇහැට දැමීම
• හිසකෙස් කැපීම
• දියේ ගිල්වා මැරීම
Create by,
༺༻☬⫷ ☸️𝕮𝕽☸️ ⫸☬༺༻
⚜.....මහනුවර යුගයේ රජතුමා විසින්ම විසඳන ලද නඩු වර්ග.....⚜
• වැදගත් නායකයන් සම්බන්ධ නඩු
• කැරලි කෝලාහල පිළිබඳ නඩු
• කුමන්ත්‍රණ නඩු
• රාජද්‍රෝහිත්වය පිළිබඳ නඩු
• විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු
Create by,
༺༻☬⫷ ☸️𝕮𝕽☸️ ⫸☬༺༻